Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Weather

3 sources·Updated Dec 6, 2025

ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, තවත් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.ආරක්ෂිත මධ්‍යස්ථාන 956 ක පුද්ගලයින් එක් ලක්ෂ 14126ක් තවදුරටත් රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.නිවාස 4,309 කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 69,635 ක්.මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද පස්වරුවේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද(06) පස්වරුවේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි…

Share this story

Full coverage

  • News First - සිංහල·Dec 6, 2025දිට්වා නිසා පුද්ගලයින් 214ක් තවදුරටත් අතුරුදන්
  • News First - සිංහල·Dec 6, 2025ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.
  • සියත නිව්ස්·Dec 5, 2025දිත්වා මරණ 486ක් දක්වා ඉහළට - අවදානම පහව ගිහින් නැහැ (VIDEO)
  • Lanka C News·Dec 5, 2025‘දිට්වා’ මරණ ගණන 500ට කිට්ටු වේ.. 345ක් අතුරුදන්..
  • Lanka C News·Dec 5, 2025සුළි කුණාටුවෙන් ශ‍්‍රී ලංකා රජයේ අසමත්කම හෙලි කරයි..- Times Of India

Summary

- දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් අවතැන්වූ එක් ලක්ෂ 52,537 දෙනෙකුට සහන සැලසීම අඛණ්ඩව සිදුවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයින් 214 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි. මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Summarised from News First - සිංහල

What this story is about

People
  • Anura Kumara Dissanayake·
  • කිෂාලි පින්තෝ-ජයවර්ධන·
  • පාක්‍යසෝති සරවනමුත්තු·
  • තුෂාරි තෙන්නකෝන්·
  • සම්පත් කොටුවේගොඩ·
  • නාලක ගුණවර්ධන
Organisations
  • Department of Meteorology·
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය·
  • ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය·
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය·
  • හමුදා හා සහන සේවා කණ්ඩායම්වල·
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය·
  • විකල්ප සඳහා වූ මධ්‍යස්ථානය·
  • Parliament of Sri Lanka
Places
  • North Western Province·
  • Sabaragamuwa Province·
  • Southern Province·
  • Eastern Province·
  • Uva Province·
  • උතුරු-මැද·
  • Matale·
  • දිට්වා

At a glance

Newsrooms
3
Articles
5
First reported
Dec 5, 12:02 AM
Latest update
Dec 6, 5:07 PM

More in Weather

Weather
  • Heavy rainfall above 100 mm expected in several parts of Sri Lanka today6 sources·1h ago
  • No Tsunami Threat to Sri Lanka Following 6.5 Magnitude Indian Ocean Quake4 sources·14h ago
  • Level 2 landslide early warnings issued for Kandy and Kegalle districts4 sources·15h ago
  • Afternoon showers, thundershowers to continue: Fairly heavy falls above 75 mm expected (Nov 24)4 sources·22h ago
  • Weather: Heavy rain expected in several provinces5 sources·1d ago

Trending stories

Trending
  1. 1Showers expected across several areas today6 sources
  2. 2Cabinet Approves Procurement of 2.7 Million Insulin Vials and 920,000 Cardiac Injections6 sources
  3. 3US prepares higher tariffs on China, EU and 14 other nations5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health