මූලාශ්‍ර 2ක්
කොළඹ වරායේ සැක බහාලුමක් ගැන විමර්ශන ඇරඹේ
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ බහලුම පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වෙයි. කොළඹ වරාය පර
