DIG රන්මල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි...
කොළඹ වරායේ තිබී සොයාගන්නා ලද රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. කොළඹ වරායේ රඳවා තිබූ කන්ටේනරයක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 472ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය
