මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අටමස්තානයට සම කරන්න තැනක් ලෝකෙ තියෙයිද.. - ඇමති සෙනෙවි
බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අනුරාධපුර අටමස්ථානය යනු සමස්ත ලෝකයටම අසමසම වූ ඓතිහාසික පූජනීය භූමියක් බවත්, එවන් උතුම් පුදබිමකට සම කළ හැකි වෙනත් කිසිදු ස්ථානයක් ලෝකයේ නොමැති බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම…
සාරාංශය
කොලොන්නාවේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් මෑතකාලීනව විවිධ පාර්ශ්වයන් විසින් සමාජගත කරන අසත්‍ය ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, රුවන්වැලි මහා සෑය වටා වැටවල් ඉදිකරන බවටත්, රාම කෝවිල් ඉදිකිරීමට යන බවටත් සහ මල් ආසන ගලවා ඉවත් කරන බවටත් ඇතැමුන් පතුරුවා හරින්නේ සම්පූර්ණ සාහසික මුසාවාද බව පෙන්වා දුන්නේය.
හිනිදුම සුනිල් සෙනෙවි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 නොවැ 2026මම පරම්පරාවෙන්ම හොඳ බෞද්ධයෙක්... පන්සලේමයි හැදුණේ.... අපේ සීයා ධර්මපාලතුමාගේ යාළුවෙක්...! - බුද්ධ ශාසන ඇමතිමූලාශ්‍ර 4ක්
- 31 ඔක් 2026බුද්ධ ශාසන ඇමතිට ව්‍යාජ මඩ ගැසීම්මූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026ශ්‍රී ලංකාව සහ චීනය අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ සාකච්ඡාවක්මූලාශ්‍ර 2ක්
- 21 ඔක් 2026බුද්ධ ශාසන සභාව රැස්වෙයි.. බන්ධනාගාර භික්‍ෂූන්ගේ සිවුර ගැන තීන්දුවක්...මූලාශ්‍ර 5ක්
- 29 සැප් 2026ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මඩු දේවස්ථානයේ චාරිකාවකමූලාශ්‍ර 2ක්
- 14 සැප් 2026‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහනට සියලු කටයුතු සූදානම් - අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිමූලාශ්‍ර 2ක්

