මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කල්තියා හඳුනා ගැනීමෙන් නිසි ප්‍රතිකාරවලින් අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකියි
ඇමැති නලින්ද කියයි මෙරට ජනගහනයෙන් 10% ක් පමණ නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙනු ඇති බවත්, කල්තියා හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර මගින් අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සාරාංශය
CON 2026' හත් වන වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වීය.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 13 නොවැ 2026ඩිජිටල් යුගයේ මාධ්‍ය ආයතන සතු ප්‍රබලතම සම්පත විශ්වසනීයත්වයයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 30 සැප් 2026සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්

