3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙරට ජනගහනයෙන් 10% ක් පමණ නිදන්ගත වකුගඩු රෝග..
මෙරට ජනගහනයෙන් 10% ක් පමණ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙනු ඇති බවත්, කල්තියා හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර මගින් අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
சுருக்கம்
වකුගඩු රෝග සහ වෘක්කවේදය (Nephrology) පිළිබඳව දෙස් විදෙස් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රධානතම ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවක් වන මෙම සමුළුව "සැමට වකුගඩු සෞඛ්‍යය: කඩිනම් පියවර, තිරසර බලපෑම" (Kidney Health for All: Early Action, Lasting Impact) යන තේමාව යටතේ පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමයේ දත්ත අනුව මෙරට ජනගහනයෙන් 10% ක් පමණ එනම් මිලියන 2.2 ක…


