මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මහ මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ නැවක් හම්බන්තොට වරායට ගෙනඑයි
මහ මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ඇති බවට වාර්තාවෙනවා. අදාල නෞකාව සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරනවා. ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව නෞකාව ටග් යාත්‍රා 4ක් ආධාරයෙන් වරාය පරිශ්‍රයට ඇදගෙන ඒමට කටයුතු කළ බව වාර්තාවෙනවා. නෞකාවේ [...]
සාරාංශය
අදාල නෞකාව සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරනවා. නෞකාව වරායට ඇතුලු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳි සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරයා මගින් නෞකාවට අවශ්‍ය සහාය ලබා දීමටද පියවර ගත් බව හම්බන්තොට වරාය කළමනාකාරිත්වය සඳහන් කරනවා.

