මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ස්වේච්ඡාවෙන් වැඩ කළ 136කට වනජීවියෙන් චාන්ස් එකක්!
ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් ලෙස සේවය කළ 136 දෙනෙකු වනජීවී ක්ෂේත්‍ර සහායකයින් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට බදවා ගැනීමට තීරණය වී තිබෙනවා.
සාරාංශය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136කට ස්ථිර පත්වීම් ලබාදීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ස්ථිර පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර, ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් හෙට (23) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
