මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
අනෝජන්ගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සිය ස්තූතිය පළ කළහ.
සම්පූර්ණ වාර්තා
සියත නිව්ස්මරණ දඬුවමින් නිදහස් වූ අනෝජන්ගේ පවුලේ අය ජනපති හමුවී තුති පුදයි

Lanka Truthඅනෝජන්ගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති
මව්බිමසෞදි මරණ දඬුවමින් නිදහස් වූ අනෝජන්ගේ පවුල ජනපතිට ස්තූති කරයි
News.lkඅනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අද දෙරණඅනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති
දිනමිණඅනෝජන්ගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති
ගගනරටම සතුටු කරමින් මරණ දඬුවමින් බේරී නිදහස හිමිවූ අනෝජන් සිවරාසාගේ පවුලේ අය අද ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර හමුවෙයි

ගගනසියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කෙරූ අනෝජන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රශංසා

Lanka Truthඅනෝජන් සිවරාසා මුළුමනින්ම නිදහස් කරයි…
Gossip Lanka Newsඅනෝජන් සිවරාසාට සම්පූර්ණ නිදහස

අද දෙරණඅනෝජන්ට ලබාදුන් නිදහස වෙනුවෙන් සෞදි රාජ්‍යයට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රසාදය

ගගනඅනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්

Dasatha Lanka Newsසෞදියේදී මරණ දණ්ඩනය නියම වූ අනෝජන්ට පූර්ණ නිදහස

What NewsBreaking : අනෝජන් සම්පූර්ණයෙන් නිදහස්! සති දෙකෙන් ලංකාවට

Hiru News - Sinhalaසෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි සිවරාසා අනෝජන්ට පූර්ණ නිදහස

Hiru Gossipසිවරාසන් අනෝජන් ගැන ඇසෙන අලුත් කතාව... ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට සෞදි රජයේ නඩු විභාග අංශය තීරණය කරයි.... ඔහුට ඉදිරියේදී වෙන්නේ මේ වගේ දෙයක්

සාරාංශය
අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම වෙනුවෙන් සෞදි අරාබි රජයට මෙන්ම, ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදී කිසිදු භේදයකින් තොරව මැදිහත් වූ සියලුදෙනාටද විශේෂ ස්තූතිය හිමි විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
විජිත හේරත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 නොවැ 2026විජිත හේරත්ලාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකික සිසුන්ට බෙලරුස් රාජ්‍යයෙන් වටිනා තෑග්ගක්…මූලාශ්‍ර 9ක්
- 21 ඔක් 2026ඇමැති විජිත හේරත්ගේ අසර්බයිජාන් සංචාරය සාර්ථකයිමූලාශ්ර 4ක්
- 19 ඔක් 2026ආසියාවේ පොදු අභියෝග ජය ගැනීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්‍යයි – විදේශ අමාත්‍ය විජිත හේරත්මූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026අසර්බයිජාන් ජනාධිපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්මූලාශ්‍ර 4ක්
- 13 ඔක් 2026CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයටමූලාශ්‍ර 4ක්
- 30 සැප් 2026විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අතර හමුවක්මූලාශ්‍ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන