රජය තවත් IMF වැඩසටහනකට යයිද?
වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ පවසයි.
