3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දුෂණ විරොධී පනතේ සංශෝධන මගින් වත්කම් සගවන්න එපා..- කොළඹ IMF ප්‍රධානී
දූෂණ විරෝධී පනතට ඉදිරිපත් කිරීමට යෝජිත ඇතැම් සංශෝධන මඟින් එහි ප්‍රධාන විධිවිධාන දුර්වල වීමේ මෙන්ම මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා මේ බව සඳහන් කළේය.
சுருக்கம்
IMF Raises Concerns Over Proposed Amendments to Sri Lanka's Anti-Corruption Legislation The International Monetary Fund (IMF) has expressed significant concerns regarding amendments proposed to Sri Lanka's anti-corruption legislation, warning that these changes could weaken its core provisions and reverse the progress made thus far.


