මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාව කාර්තු11 ක් අඛන්ඩ ධනාත්මක ආර්ථික වර්ධනයක
ශ්‍රී ලංකාව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 4.2 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ඒ අනුව කාර්තු 11 ක් අඛන්ඩව ශ්‍රී ලංකාව ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ප
