මූලාශ්‍ර 2ක්
FIFA වෙතින් ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්
ආසියා සහ ඕෂනියා කලාපය සඳහා වන FIFA ආයතනයේ අධ්‍යක්ෂක සංජීවන් බාලසිංහම් (Sanjeewan Balasingam) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (25) පැවැත්වුණා. ඒ, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේදී යි. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට උදව්කරන බවද, මීගමුවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාපිටියක් ලබාදෙන බවද පැවසූ FIFA ආයතනයේ අධ්‍යක්ෂවරයා ක්‍රීඩකයන් වෙනුවෙන් [...]
