ක්රිකට් වැටෙන්න දෙන්නේ නැහැ මම තාම ඉන්නවා - ක්රීඩා ඇමති
තමන් ක්රීඩා අමාත්ය ධුරයේ සිටින තාක්කල් ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවට අභාවයට යෑමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා. ඔහු සඳහන් කළේ වත්ම
