මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලංකාවට පොහොර අරන් එන නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව යන්න ඉරානය අවසර ලබා දෙයි
මෙරටට රසායනික පොහොර තොගයක් රැගෙන එමින් තිබූ නෞකාවකට ඉරාන නාවික හමුදාවේ නිල අවසරය ඇතිව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිව තිබේ. The Island පුවත්පත වාර්තා කරන්නේ එම නෞකාව...

