මූලාශ්‍ර 3ක්
ආහාර මිල ගණන්වල වෙනසක් නැහැ - ආපනශාලා හිමියන්ගේ සංගමය
ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවයි සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ. සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් අද සඳහන් කළා. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත