3 sources
ආහාර මිල ගණන්වල වෙනසක් නැහැ - ආපනශාලා හිමියන්ගේ සංගමය
ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

By Hiru News Sinhala
Read full articleඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවයි සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ. සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් අද සඳහන් කළා. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story