අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

ජනප්‍රිය·මූලාශ්‍ර 10ක්·පැය 2කට පෙර යාවත්කාලීන විය

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර දිස්ත්‍රික්ක 06 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. දෙවන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,යටියන්තොට, රඹුක්කන, ගලිගමුව ,බුලත්කොහුපිටිය ,මාවනැල්ල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලටයි. එමෙන්ම කළුතර ,මාතලේ ,රත්නපුර ,නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකටද නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

වෙනත් භාෂාවලින්

  • EnglishWeather: Heavy rainfall expected in several provinces

සම්පූර්ණ වාර්තා

  • ගගන·පැය 2කට පෙරදිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් - අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව මෙන්න
  • ගගන·පැය 2කට පෙරඉදිරි පැය 36ට වැසි අනාවැකියක් - වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න
  • ගගන·පැය 6කට පෙරරළු මුහුදු තත්ත්වයක් - රාත්‍රී 11.30 දක්වා දිවයිනටම විශේෂ නිවේදනයක් - දිස්ත්‍රික්ක 19 ක තත්ත්වය දරුණු වෙයි
  • Hiru News - Sinhala·පැය 7කට පෙරදිස්ත්‍රික්ක 19කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්
  • Dasatha Lanka News·පැය 7කට පෙරඅද සවසට සහ රෑට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු
  • ගගන·පැය 13කට පෙරකාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න
  • Dasatha Lanka News·පැය 13කට පෙරපළාත් හතරකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් මහ වැසි
  • Lanka News Web සිංහල·පැය 13කට පෙරඅදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි
  • Hiru News - Sinhala·පැය 13කට පෙරපළාත් 04කට සහ දිස්ත්‍රික්ක 02කට මි.මී. 100 ඉක්මවූ තද වැසි
  • Asian Mirror·පැය 20කට පෙරඅද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
  • සියත නිව්ස්·දින 1කට පෙරඅදත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි (VIDEO)
  • Dasatha Lanka News·දින 1කට පෙරඅද රෑට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි
  • ගගන·දින 1කට පෙරප්‍රබල අකුණු සහ තද වැසි ගැන ඇම්බර් අනතුරු ඇඟවීමක්
  • සියත නිව්ස්·දින 1කට පෙරඅද කාලගුණය
  • ගගන·දින 1කට පෙරදිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි - දකුණු අන්දමන් සහ ගිනිකොනදිග බෙංගාල බොක්කේ කැළඹිලි ගැනත් අනතුරු ඇඟවීමක් [VIDEO]
  • දිවයින·දින 1කට පෙරඅද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
  • News First - සිංහල·දින 1කට පෙරප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.
  • ලංකාදීප·දින 1කට පෙරපළාත් තුනකට අද වැසි
  • අද දෙරණ·දින 1කට පෙරප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

සාරාංශය

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

ගගන වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • උදේනි වීරසිංහ
ආයතන
  • Department of Meteorology·
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ස්ථාන
  • Eastern Province·
  • Sabaragamuwa Province·
  • Central Province·
  • Western Province·
  • Matara·
  • Galle·
  • Northern Province·
  • Badulla

සැකෙවින්

පුවත් ආයතන
10
ලිපි
19
මුලින්ම වාර්තා වූයේ
27 නොවැ, 6:15
අවසන් යාවත්කාලීනය
28 නොවැ, 18:13

කාලගුණය හි තව

කාලගුණය
  • දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • මේ ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්මූලාශ්‍ර 5ක්·පැය 12කට පෙර
  • දිට්වා ඇවිත් අවුරුද්දක්! දැන්වත් ආපදා කළමනාකරණයට අලුත් යාන්ත්‍රණයක් හදමු! VIDEOමූලාශ්‍ර 4ක්·දින 1කට පෙර
  • 'ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව කාලගුණයේ වෙනසක්'මූලාශ්‍ර 3ක්·දින 1කට පෙර
  • අදත් (27) පළාත් පහකට තද වැසිමූලාශ්‍ර 12ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාලමූලාශ්‍ර 4ක්
  2. 2ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයිමූලාශ්‍ර 7ක්
  3. 3කළු ජූලියට මැතිසබා කමිටුවක්මූලාශ්‍ර 6ක්
  4. 4‘අපරාධ මර්දනයෙන් පමණක් යහපත් රටක් ගොඩනැඟිය නොහැකියි’ – ජනපතිමූලාශ්‍ර 5ක්
  5. 5ලංගම බසයට ගලක් පෙරළේ:මගියෙක් මරුට, දෙකකට තුවාලමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය