මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
අදත් (27) පළාත් පහකට තද වැසි
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 01.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsපළාත් කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

Lanka News Web සිංහලඅදත් (27) පළාත් පහකට තද වැසි

ගගනසුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

Hiru News - Sinhalaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මි. 100 ට වැඩි තද වැසි

දිනමිණපළාත් 5කට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Asian Mirrorඅද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

ගගනතත්ත්වය බරපතළයි - ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 29කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ගගනගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

මව්බිමඅදත් පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ගගනලංකාවම උඩු යටිකුරු කරන්න යන කාලගුණයක් - මේ ප්‍රදේශ වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

ලංකාදීපඅද වහින්නේ මෙහෙමයි

Neth Newsඅද හවසත් මහවැසි

Lanka News Web සිංහලඅදත් (26) ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි

Hiru News - Sinhalaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වැසි

Mawrata News සිංහලඅද යටවෙන්නේ කොහේද? මිලිමීටර් 100 පන්නලා අදත් වහිනවා..!
අද දෙරණඅදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

News First - සිංහලඅදත් හවසට තද වැස්ස..

සාරාංශය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (27) දිනයේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.