ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති, ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වන තුරු තහනම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවයි.


