Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Weather

Trending·10 sources·Updated 2h ago

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර දිස්ත්‍රික්ක 06 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. දෙවන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,යටියන්තොට, රඹුක්කන, ගලිගමුව ,බුලත්කොහුපිටිය ,මාවනැල්ල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලටයි. එමෙන්ම කළුතර ,මාතලේ ,රත්නපුර ,නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකටද නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Share this story

In other languages

  • EnglishWeather: Heavy rainfall expected in several provinces

Full coverage

  • ගගන·2h agoදිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් - අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව මෙන්න
  • ගගන·2h agoඉදිරි පැය 36ට වැසි අනාවැකියක් - වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න
  • ගගන·6h agoරළු මුහුදු තත්ත්වයක් - රාත්‍රී 11.30 දක්වා දිවයිනටම විශේෂ නිවේදනයක් - දිස්ත්‍රික්ක 19 ක තත්ත්වය දරුණු වෙයි
  • Hiru News - Sinhala·7h agoදිස්ත්‍රික්ක 19කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්
  • Dasatha Lanka News·7h agoඅද සවසට සහ රෑට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු
  • ගගන·13h agoකාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න
  • Dasatha Lanka News·13h agoපළාත් හතරකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් මහ වැසි
  • Lanka News Web සිංහල·13h agoඅදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි
  • Hiru News - Sinhala·14h agoපළාත් 04කට සහ දිස්ත්‍රික්ක 02කට මි.මී. 100 ඉක්මවූ තද වැසි
  • Asian Mirror·20h agoඅද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
  • සියත නිව්ස්·1d agoඅදත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි (VIDEO)
  • Dasatha Lanka News·1d agoඅද රෑට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි
  • ගගන·1d agoප්‍රබල අකුණු සහ තද වැසි ගැන ඇම්බර් අනතුරු ඇඟවීමක්
  • සියත නිව්ස්·1d agoඅද කාලගුණය
  • ගගන·1d agoදිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි - දකුණු අන්දමන් සහ ගිනිකොනදිග බෙංගාල බොක්කේ කැළඹිලි ගැනත් අනතුරු ඇඟවීමක් [VIDEO]
  • දිවයින·1d agoඅද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
  • News First - සිංහල·1d agoප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.
  • ලංකාදීප·1d agoපළාත් තුනකට අද වැසි
  • අද දෙරණ·1d agoප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

Summary

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

Summarised from ගගන

What this story is about

People
  • උදේනි වීරසිංහ
Organisations
  • Department of Meteorology·
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
Places
  • Eastern Province·
  • Sabaragamuwa Province·
  • Central Province·
  • Western Province·
  • Matara·
  • Galle·
  • Northern Province·
  • Badulla

At a glance

Newsrooms
10
Articles
19
First reported
Nov 27, 6:15 AM
Latest update
Nov 28, 6:13 PM

More in Weather

Weather
  • Landslide early warnings issued for several areas across seven districts4 sources·6h ago
  • Heavy rainfall above 100 mm likely in several provinces, Department of Meteorology says8 sources·11h ago
  • Amber warning issued for severe thunderstorms across 14 districts2 sources·1d ago
  • Weather advisory issued as low-pressure system expected over Bay of Bengal2 sources·2d ago
  • Landslide early warnings issued for six districts due to rainy weather2 sources·2d ago

Trending stories

Trending
  1. 1Passenger killed after rock falls onto bus in Ginigathhena11 sources
  2. 2Parliamentary Committee to Study Black July4 sources
  3. 3Port access expressway to allow only permitted vehicles from December 13 sources
  4. 443 Red-Notice Suspects to Be Repatriated4 sources
  5. 5O/L tuition classes, guess papers banned from Dec. 26 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health