මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි දිස්ත්රික්ක කිහිපයකට අදාළ වන පරිදි නායයෑම් පිළිබඳව, අදියර 1: විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දෙමින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (28) දින පස්වරු 04.00ට නිකුත් කරනු ලැබූ එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඉදිරි පැය 24 දක්වා වලංගු වන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. [...]
