ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
ලංගම බසයට ගලක් පෙරළේ:මගියෙක් මරුට, දෙකකට තුවාල
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොළ ආසන්නයේදී ඉහළ කඳු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැදීමෙන් එක් මගියකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සම්පූර්ණ වාර්තා
ලංකාදීපලංගම බසයට ගලක් පෙරළේ:මගියෙක් මරුට, දෙකකට තුවාල

Lanka C Newsධාවනය වෙමින්තිබූ බසයක් මතට විශාල ගලක් පෙරලෙයි... මගියෙකු ජීවිතක්ෂයට...

Dasatha Lanka Newsධාවනය වෙමින් තිබූ බසයක් මතට ගලක් පෙරළී මගියෙක් ජීවිතක්ෂයට

Hiru News - Sinhalaධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල ගලක් පෙරළී මගියෙකු ජීවිතක්ෂයට
