උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ...
මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඉලන්කුමරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන මහත්වරුද, පොල් පර්යේෂණ ආයතනයේ සහ හලාවත වැවිලි සමාගමේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- රාමලිංගම් චන්ද් රසේකර්2
- නාගලිංගම් වේතනායහන්2
- සමන්ත විද්‍යාරත්න2
- කේ. ඉලන්කුමරන්2
ආයතන- රී ලංකා පොල් පර්යේෂණ ආයතනය2
- පොල් පර්යේෂණ ආයතනයේ2
- හලාවත වැවිලි සමාගම2
- ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය
- පොල් සංවර්ධන අධිකාරිය
- සංවර්ධන අධිකාරිය
ස්ථාන- Northern Province2
- පුදුකුඩිඉරිප්පු2
- පලෙයි නගරයේ2
- Mullaitivu2
- Sri Lanka2
- Jaffna2
- Mannar2
- උතුරු පොල් ත්‍රිකෝණය
යතුරු පද- නිෂ්පාදන2
- උතුරේ2
- ඒකකය2
- කෙරේ2
- බීජ2
- ප්‍රධානත්වයෙන්
- නගරයේදී
- ආරම්භ
- පළමු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා