අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 11ක්·10 Nov 2026 යාවත්කාලීන විය

චාමර සම්පත් යළි රිමාන්ඩ්

ඒ,, පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ නඩුව අද කැඳවූවේය. සිද්ධියේ සැකකාර චාමර සම්පත්ගේ හිටපු ලේකම් සුමතිපාල ලියනාරච්චි ද ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ලිඛිතව ඇප ඉල්ලීමක් සිදුකළ අතර සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දන්වා සිටියේය. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා පෙර නඩු දින ඉල්ලා තිබූ ඇප ඉල්ලීමේ නියෝගය අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ශේප කළේය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ අයවැය කියවීම සිදුවන බැවින් තම සේවාදායකට එදිනට පාර්ලිමේන්තුවට ගෙන යෑමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පැවතීම හේතුවෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවයි. ඉල්ලීම් කරන දිනට තව කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටි යේය. 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් පාර්ලිමේන්තු චාමර සම්පත් දසනායකට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව නඩුව පවරා තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka Truth·10 Nov 2026චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට
  • News First - සිංහල·10 Nov 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්
  • Lanka News Web සිංහල·10 Nov 2026රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!
  • ITN News·10 Nov 2026චාමර සහ ඔහුගේ ලේකම් ලබන 20 දක්වා යළි රක්ෂිතයට
  • අද දෙරණ·10 Nov 2026චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග
  • What News·10 Nov 2026ලක්ෂ 84 අල්ලස් නඩුවට චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
  • සියත නිව්ස්·10 Nov 2026දූෂණ චෝදනා එල්ල වී සිටින පා.ම. චාමර සම්පත් ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
  • ගගන·10 Nov 2026පා. මන්ත්‍රී චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් අද අධිකරණයට නොආවත් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග
  • IRI News·10 Nov 2026හිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි
  • Dasatha Lanka News·10 Nov 2026අල්ලස් නඩුවට චාමර සම්පත් යළිත් රිමාන්ඩ්
  • Hiru News - Sinhala·10 Nov 2026පොස්පේට් සමාගම් තුනකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

සාරාංශය

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 20 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔවුන් අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදය.

Lanka Truth වෙතින් සාරාංශගත කර ඇත

චාමර සම්පත් දසනායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 27 නොවැ 2026චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්මූලාශ්‍ර 7ක්
  2. 20 නොවැ 2026නාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරයමූලාශ්‍ර 13ක්
  3. 6 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත් මැරු කළාට මැතිසබේ විරෝධයමූලාශ්‍ර 3ක්
  4. 6 නොවැ 2026මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!මූලාශ්‍ර 4ක්
  5. 23 ඔක් 2026අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළටමූලාශ්‍ර 6ක්
  6. 23 ඔක් 2026චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • චාමර සම්පත් දසනායක·
  • කාලිංග ඉන්දතිස්ස·
  • සුමතිපාල ලියනාරච්චි·
  • අසංග එස් බෝදරගම·
  • අසංග එස්. බෝදරගම·
  • ගමගේ චන්දනාත් දිනේෂ් පෙරේරා·
  • චාමර සම්පත්·
  • පා.ම. චාමර සම්පත්
ආයතන
  • Parliament of Sri Lanka·
  • අල්ලස් කොමිසම·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව·
  • මහේස්ත්‍රාත් අධිකරණය
ස්ථාන
  • Colombo·
  • Badulla·
  • කොළඔ

සැකෙවින්

පුවත් ආයතන
11
ලිපි
11
මුලින්ම වාර්තා වූයේ
10 නොවැ, 15:39
අවසන් යාවත්කාලීනය
10 නොවැ, 23:07

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 12ක්·මිනිත්තු 22කට පෙර
  • පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ බව කියන තරුණයා පොලිස් අත්අඩංගුවටමූලාශ්‍ර 4ක්·පැය 2කට පෙර
  • T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 6කට පෙර
  • නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයිමූලාශ්‍ර 9ක්·පැය 8කට පෙර
  • බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටමූලාශ්‍ර 7ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 2ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  3. 3කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය