Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

11 sources·Updated Nov 10, 2026

චාමර සම්පත් යළි රිමාන්ඩ්

ඒ,, පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ නඩුව අද කැඳවූවේය. සිද්ධියේ සැකකාර චාමර සම්පත්ගේ හිටපු ලේකම් සුමතිපාල ලියනාරච්චි ද ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ලිඛිතව ඇප ඉල්ලීමක් සිදුකළ අතර සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දන්වා සිටියේය. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා පෙර නඩු දින ඉල්ලා තිබූ ඇප ඉල්ලීමේ නියෝගය අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ශේප කළේය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ අයවැය කියවීම සිදුවන බැවින් තම සේවාදායකට එදිනට පාර්ලිමේන්තුවට ගෙන යෑමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අද දිනත් බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පැවතීම හේතුවෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මගින් දන්වා ඇති බවයි. ඉල්ලීම් කරන දිනට තව කල් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව සලකා බලා අධිකරණයට ලබා දිය හැකි නියෝගයක් ලබා දෙන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටි යේය. 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් පාර්ලිමේන්තු චාමර සම්පත් දසනායකට සහ ඔහුගේ ලේකම්වරයාට එරෙහිව නඩුව පවරා තිබේ.

Share this story

Full coverage

  • Lanka Truth·Nov 10, 2026චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට
  • News First - සිංහල·Nov 10, 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්
  • Lanka News Web සිංහල·Nov 10, 2026රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!
  • ITN News·Nov 10, 2026චාමර සහ ඔහුගේ ලේකම් ලබන 20 දක්වා යළි රක්ෂිතයට
  • අද දෙරණ·Nov 10, 2026චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග
  • What News·Nov 10, 2026ලක්ෂ 84 අල්ලස් නඩුවට චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
  • සියත නිව්ස්·Nov 10, 2026දූෂණ චෝදනා එල්ල වී සිටින පා.ම. චාමර සම්පත් ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
  • ගගන·Nov 10, 2026පා. මන්ත්‍රී චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් අද අධිකරණයට නොආවත් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග
  • IRI News·Nov 10, 2026හිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි
  • Dasatha Lanka News·Nov 10, 2026අල්ලස් නඩුවට චාමර සම්පත් යළිත් රිමාන්ඩ්
  • Hiru News - Sinhala·Nov 10, 2026පොස්පේට් සමාගම් තුනකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

Summary

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 20 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔවුන් අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදය.

Summarised from Lanka Truth

What this story is about

People
  • චාමර සම්පත් දසනායක·
  • කාලිංග ඉන්දතිස්ස·
  • සුමතිපාල ලියනාරච්චි·
  • අසංග එස් බෝදරගම·
  • අසංග එස්. බෝදරගම·
  • ගමගේ චන්දනාත් දිනේෂ් පෙරේරා·
  • චාමර සම්පත්·
  • පා.ම. චාමර සම්පත්
Organisations
  • Parliament of Sri Lanka·
  • අල්ලස් කොමිසම·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව·
  • මහේස්ත්‍රාත් අධිකරණය
Places
  • Colombo·
  • Badulla·
  • කොළඔ

At a glance

Newsrooms
11
Articles
11
First reported
Nov 10, 3:39 PM
Latest update
Nov 10, 11:07 PM

More in Crime & Courts

Crime & Courts
  • 300 kilograms of drugs in the vessel brought to Dikowita port9 sources·19m ago
  • “My torturers may have forgotten me, but I have not forgotten them”: Poddala Jayantha responds to Gotabaya3 sources·33m ago
  • Foreign Cigarettes Worth Over Rs. 7 Million Seized at Katunayake Airport4 sources·1h ago
  • Wild elephant attacks man fleeing after allegedly killing woman2 sources·2h ago
  • Chamara Sampath, Secretary further remanded over corruption case5 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health