මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
සැකකරුන්ට ගැහුවොත් වගකීම OICට..
විවිධ අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින පුද්ගලයන්ට කිසියම් හෝ පහරදීමක් හෝ ශාරීරික වධහිංසාවක් සිදුවුවහොත්, එහි සෘජු වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් භාරගත යුතු බවට නියෝග නිකුත් කර ඇත.
සාරාංශය
විවිධ අපරාධ හෝ නීතිවිරෝධි කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ට පොලිස් ස්ථානය තුළ පහරදීමක් සිදුවුවහොත් එහි වගකීම ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවෙනවා.
ආනන්ද විජේපාල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026පොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නෑ - මහජන ආරක්ෂක ඇමති කියයිමූලාශ්‍ර 3ක්
- 27 නොවැ 2026පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කරයිමූලාශ්ර 5ක්
- 21 නොවැ 2026සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජයගන්නවා - ඇමති ආනන්ද විජේපාලමූලාශ්ර 2ක්
- 5 නොවැ 2026ජනවරමක් දුන්නේ රට සංවර්ධනය කරන්න මිසක් ජනතාව මර්දනය කරන්න නෙමෙයි! ආණ්ඩුව ගේන්න යන මර්දන නීති නිසා GSP ප්ලස් සහනයත් නැති වේවි! විපක්ෂනායක සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්! VIDEOමූලාශ්‍ර 3ක්
- 28 සැප් 2026වසර 5ක් ක්‍රියාත්ම නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනවා - ඇමති ආනන්ද විජේපාලමූලාශ්ර 4ක්
- 31 අගෝ 2026මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්...! - අර්ජුන් මහේන්ද්රන්මූලාශ්ර 3ක්



