මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ජනවරමක් දුන්නේ රට සංවර්ධනය කරන්න මිසක් ජනතාව මර්දනය කරන්න නෙමෙයි! ආණ්ඩුව ගේන්න යන මර්දන නීති නිසා GSP ප්ලස් සහනයත් නැති වේවි! විපක්ෂනායක සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO
රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා කරන විට රජය ජනවරමක් ලබා ගත්තේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්න මිස මර්දනය ක්‍රියාත්මක කරන්න නොවන බවත් ප්රජාතන්ත්රවාදී අයිතිය වැඩි කරන්න බලය ලැබුනත් ජනතාව දුන් ජනවරම උල්ලංඝනය කර ප්රජාතන්ත්රවාදී අයිතිය පලුදු…
සම්පූර්ණ වාර්තා
ගගන"කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලට යටවෙලා" - ඇමති ආනන්ද විජේපාලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! [VIDEO]

Mawrata News සිංහලජනවරමක් දුන්නේ රට සංවර්ධනය කරන්න මිසක් ජනතාව මර්දනය කරන්න නෙමෙයි! ආණ්ඩුව ගේන්න යන මර්දන නීති නිසා GSP ප්ලස් සහනයත් නැති වේවි! විපක්ෂනායක සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO
Mawrata News සිංහලආණ්ඩුව ගේන්න යන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්න පනතක් නෙමෙයි මහත්තයෝ.. කියපු බොරු පත්තු වෙලා මිනිස්සු පාරට බහිනකොට තමන්ව ආරක්ෂා කරගන්න හදන පනතක්! ත්‍රස්තවාදය නිර්වචනය කරන්නෙත් ජනාධිපති! PSTA පනත හරහා ජනපතිට-පැලවත්තට බලය ගන්න ගහන ගේම සජිත් රටට හෙළිකරයි! VIDEO
Lanka C NewsPTA එකයි අපේ PSTA එකයි සසදලා බලන්න..

සාරාංශය
එසේම, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලට යටවී කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, පොලීසියට එරෙහිව පවතින විරෝධතා පිටුපස ද සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බලපෑමක් පවතින බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා ඇත්ත විරෝධය තියෙන අය.