4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සැකකරුන්ට ගැහුවොත් වගකීම OICට..
විවිධ අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින පුද්ගලයන්ට කිසියම් හෝ පහරදීමක් හෝ ශාරීරික වධහිංසාවක් සිදුවුවහොත්, එහි සෘජු වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් භාරගත යුතු බවට නියෝග නිකුත් කර ඇත.
சுருக்கம்
විවිධ අපරාධ හෝ නීතිවිරෝධි කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ට පොලිස් ස්ථානය තුළ පහරදීමක් සිදුවුවහොත් එහි වගකීම ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்



