අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ක්‍රීඩා

මූලාශ්‍ර 15ක්·28 Oct 2026 යාවත්කාලීන විය

ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට

ඒ, පාකිස්ථානය සමග පැවැති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 25යි පන්දු 3කදී ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක ලකුණු 34ට කඩුලු 5යි. ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62යි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·27 Oct 2026තුන්කොන් සටනේ මීළග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්
  • දිනමිණ·28 Oct 2026තර­ග­යක් ඉතිරිව තිබි­ය­දීම ශ්‍රී ලංකා­ව තුන්කොන් අව­සන් සට­නට
  • Lanka News Web සිංහල·27 Oct 2026මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!
  • Gossip Lanka News·27 Oct 2026තුන්කොන් තරගාවලිය: ලකුණු 110 කට දැවුණ පකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට පහසු ජයක්
  • Neth News·27 Oct 2026පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී
  • News First - සිංහල·27 Oct 2026ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට
  • Hiru News - Sinhala·27 Oct 2026පාකිස්ථානයටත් අමතක නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්
  • Hiru News - Sinhala·27 Oct 2026පාකිස්ථානයටත් අමතන නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්
  • Dasatha Lanka News·27 Oct 2026පාකිස්ථානය පරදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
  • මව්බිම·27 Oct 2026පකිස්ථානය ලකුණු 110 කට සීමා කරයි
  • Neth News·27 Oct 2026ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්
  • ගගන·27 Oct 2026ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගඩාෆි ක්‍රීඩාංගණය කළඹයි - පාකිස්තානය ලකුණු 110කට දැවී යයි
  • අද දෙරණ·27 Oct 2026පාකිස්තානය ලකුණු 110කට සීමා වෙයි - ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්
  • ලංකාදීප·27 Oct 2026පාකිස්තානය ලකුණු 110 කට දැවීයයි
  • Hiru News - Sinhala·27 Oct 2026ශ්‍රී ලංකාව හමුවේ අසරණ වූ පාකිස්ථාන ඉනිම ලකුණු 110කට සීමා වෙයි
  • දිවයින·27 Oct 2026පකිස්ථානය 110ට දැවී යයි
  • Dasatha Lanka News·27 Oct 2026ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්ථානය ලකුණු 110කට සීමා වෙයි
  • සියත නිව්ස්·27 Oct 2026තුන්කොන් එක්දින සටනේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද
  • ගගන·27 Oct 2026ශ්‍රී ලංකාව විසින් පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වනසයි - ශ්‍රී ලංකා අභියෝගය හමුවේ පාකිස්තානය අසීරු අඩියක
  • Neth News·27 Oct 2026කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී
  • ගගන·27 Oct 2026අද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට
  • අද දෙරණ·27 Oct 2026කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
  • දිවයින·27 Oct 2026තීරණාත්මක තරගයේ ශ්‍රීලංකාව පන්දුව අතට ගනී
  • මව්බිම·27 Oct 2026ශ්‍රී ලංකා – පාකිස්ථාන මහා තරගය අදයි
  • ගගන·27 Oct 2026''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී
  • ITN News·27 Oct 2026තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගය අද පස්වරු 1.30ට
  • Dasatha Lanka News·27 Oct 2026තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන ගැටුම අද ලාහෝර් හිදී
  • Hiru Gossip·27 Oct 2026ගඩාෆි පිටියේ සටනට ලංකාව සූදානම් ! නා ගසෙන් ආශිර්වාදයක් ! අවසන් පුහුණුවේදී විශේෂ සම්ප්‍රදායක්..
  • Hiru Gossip·27 Oct 2026පන්දු වාර 25යි පන්දු 3යි.. පාකිස්ථාන ඉනිම සුන්බුන් කරමින් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය මෙන්න!

සාරාංශය

තුන්කොන් එක්දින තරගාවලියේ පාකිස්ථානය සමඟ අද (27) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණා. ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

කුසල් මෙන්ඩි ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 14 නොවැ 2026රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තාවක්.... ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරව පුවරුවට...මූලාශ්‍ර 8ක්
  2. 12 නොවැ 2026පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයිමූලාශ්‍ර 4ක්
  3. 8 ඔක් 2026කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්මූලාශ්‍ර 5ක්
  4. 6 ඔක් 2026ධනංජය ඉවතට? ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට - ක්‍රිකට් ආරංචි මාර්ග කියයිමූලාශ්‍ර 2ක්
  5. 1 ඔක් 2026කුසල් මෙන්ඩිස් ඉදිරියට එද්දී චරිත්, පැතුම් පසුබසියිමූලාශ්‍ර 2ක්
  6. 4 සැප් 2026කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්‍රනාන්දුට එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයිමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • සහන් ආරච්චිගේ·
  • කුසල් මෙන්ඩි·
  • කමිඳු මෙන්ඩිස්·
  • බාබර් අසාම්·
  • දුනිත් වෙල්ලාලගේ·
  • අසිත ප්‍රනාන්දු·
  • පවන් රත්නායක·
  • දිල්ෂාන් මධුසංඛ
ආයතන
  • පාකිස්තාන කණ්ඩායම·
  • පාකිස්තාන පිල·
  • පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය·
  • සියත ටී.වි අප නාලිකාවයි·
  • සත්කාරක පාකිස්තානය පිල·
  • ශ්‍රී ලංකා පිල
ස්ථාන
  • Sri Lanka·
  • පාකිස්ථානය·
  • Pakistan·
  • ලාහෝර්·
  • United Kingdom·
  • ගඩාෆි ක්‍රීඩාංගණය·
  • ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණය·
  • ගඩාෆි ක්‍රීඩාංගනය

සැකෙවින්

පුවත් ආයතන
15
ලිපි
29
මුලින්ම වාර්තා වූයේ
27 ඔක්, 0:00
අවසන් යාවත්කාලීනය
28 ඔක්, 1:30

ක්‍රීඩා හි තව

ක්‍රීඩා
  • ලෝක සූපවේදීන්ගේ තරගාවලියේ පදක්කම් 38ක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම දිවයිනටමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • බංග්ලාදේශය පැරදූ පාකිස්ථානය ආසියා කුසලාන රයිසින් ස්ථාර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයටමූලාශ්‍ර 12ක්·පැය 4කට පෙර
  • සයිබර් ප්‍රහාරයකින් FIFA ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සොරාගෙනමූලාශ්‍ර 2ක්·පැය 15කට පෙර
  • මහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයිමූලාශ්‍ර 2ක්·පැය 16කට පෙර
  • නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට යයි - හේතුව මෙන්නමූලාශ්‍ර 2ක්·පැය 20කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය