Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Sports

15 sources·Updated Oct 28, 2026

ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට

ඒ, පාකිස්ථානය සමග පැවැති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 25යි පන්දු 3කදී ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක ලකුණු 34ට කඩුලු 5යි. ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62යි.

Share this story

Full coverage

  • Dasatha Lanka News·Oct 27, 2026තුන්කොන් සටනේ මීළග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්
  • දිනමිණ·Oct 28, 2026තර­ග­යක් ඉතිරිව තිබි­ය­දීම ශ්‍රී ලංකා­ව තුන්කොන් අව­සන් සට­නට
  • Lanka News Web සිංහල·Oct 27, 2026මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!
  • Gossip Lanka News·Oct 27, 2026තුන්කොන් තරගාවලිය: ලකුණු 110 කට දැවුණ පකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට පහසු ජයක්
  • Neth News·Oct 27, 2026පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී
  • News First - සිංහල·Oct 27, 2026ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට
  • Hiru News - Sinhala·Oct 27, 2026පාකිස්ථානයටත් අමතක නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්
  • Hiru News - Sinhala·Oct 27, 2026පාකිස්ථානයටත් අමතන නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්
  • Dasatha Lanka News·Oct 27, 2026පාකිස්ථානය පරදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
  • මව්බිම·Oct 27, 2026පකිස්ථානය ලකුණු 110 කට සීමා කරයි
  • Neth News·Oct 27, 2026ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්
  • ගගන·Oct 27, 2026ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගඩාෆි ක්‍රීඩාංගණය කළඹයි - පාකිස්තානය ලකුණු 110කට දැවී යයි
  • අද දෙරණ·Oct 27, 2026පාකිස්තානය ලකුණු 110කට සීමා වෙයි - ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්
  • ලංකාදීප·Oct 27, 2026පාකිස්තානය ලකුණු 110 කට දැවීයයි
  • Hiru News - Sinhala·Oct 27, 2026ශ්‍රී ලංකාව හමුවේ අසරණ වූ පාකිස්ථාන ඉනිම ලකුණු 110කට සීමා වෙයි
  • දිවයින·Oct 27, 2026පකිස්ථානය 110ට දැවී යයි
  • Dasatha Lanka News·Oct 27, 2026ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්ථානය ලකුණු 110කට සීමා වෙයි
  • සියත නිව්ස්·Oct 27, 2026තුන්කොන් එක්දින සටනේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද
  • ගගන·Oct 27, 2026ශ්‍රී ලංකාව විසින් පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වනසයි - ශ්‍රී ලංකා අභියෝගය හමුවේ පාකිස්තානය අසීරු අඩියක
  • Neth News·Oct 27, 2026කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී
  • ගගන·Oct 27, 2026අද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට
  • අද දෙරණ·Oct 27, 2026කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
  • දිවයින·Oct 27, 2026තීරණාත්මක තරගයේ ශ්‍රීලංකාව පන්දුව අතට ගනී
  • මව්බිම·Oct 27, 2026ශ්‍රී ලංකා – පාකිස්ථාන මහා තරගය අදයි
  • ගගන·Oct 27, 2026''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී
  • ITN News·Oct 27, 2026තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගය අද පස්වරු 1.30ට
  • Dasatha Lanka News·Oct 27, 2026තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන ගැටුම අද ලාහෝර් හිදී
  • Hiru Gossip·Oct 27, 2026ගඩාෆි පිටියේ සටනට ලංකාව සූදානම් ! නා ගසෙන් ආශිර්වාදයක් ! අවසන් පුහුණුවේදී විශේෂ සම්ප්‍රදායක්..
  • Hiru Gossip·Oct 27, 2026පන්දු වාර 25යි පන්දු 3යි.. පාකිස්ථාන ඉනිම සුන්බුන් කරමින් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය මෙන්න!

Summary

තුන්කොන් එක්දින තරගාවලියේ පාකිස්ථානය සමඟ අද (27) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණා. ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.

Summarised from Dasatha Lanka News

What this story is about

People
  • සහන් ආරච්චිගේ·
  • කුසල් මෙන්ඩි·
  • කමිඳු මෙන්ඩිස්·
  • බාබර් අසාම්·
  • දුනිත් වෙල්ලාලගේ·
  • අසිත ප්‍රනාන්දු·
  • පවන් රත්නායක·
  • දිල්ෂාන් මධුසංඛ
Organisations
  • පාකිස්තාන කණ්ඩායම·
  • පාකිස්තාන පිල·
  • පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය·
  • සියත ටී.වි අප නාලිකාවයි·
  • සත්කාරක පාකිස්තානය පිල·
  • ශ්‍රී ලංකා පිල
Places
  • Sri Lanka·
  • පාකිස්ථානය·
  • Pakistan·
  • ලාහෝර්·
  • United Kingdom·
  • ගඩාෆි ක්‍රීඩාංගණය·
  • ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණය·
  • ගඩාෆි ක්‍රීඩාංගනය

At a glance

Newsrooms
15
Articles
29
First reported
Oct 27, 12:00 AM
Latest update
Oct 28, 1:30 AM

More in Sports

Sports
  • Kusal Mendis honoured by SSC with portrait unveiling2 sources·3h ago
  • Fifa confirms cyber-attack exposed ‘personal and business information’2 sources·3h ago
  • St. Aloysius’ record innings win, DSS and St. Joseph’s players get suspended2 sources·6h ago
  • Sri Lanka A storm into final after Croospulle, Jayawardena tons3 sources·6h ago
  • Rohit Sharma returns as Mumbai Indians captain for 2027 IPL2 sources·15h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health