15 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට
ඒ, පාකිස්ථානය සමග පැවැති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 25යි පන්දු 3කදී ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක ලකුණු 34ට කඩුලු 5යි. ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62යි.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsතුන්කොන් සටනේ මීළග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්

දිනමිණතරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තුන්කොන් අවසන් සටනට
Lanka News Web සිංහලමදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

Gossip Lanka Newsතුන්කොන් තරගාවලිය: ලකුණු 110 කට දැවුණ පකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට පහසු ජයක්

Neth Newsපකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී

News First - සිංහලශ්රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට
-626749.jpg&w=640&q=75)
Hiru News - Sinhalaපාකිස්ථානයටත් අමතක නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්

Hiru News - Sinhalaපාකිස්ථානයටත් අමතන නොවන සංග්‍රහයක් දුන් සිංහයින්ට විශිෂ්ට ජයක්

Dasatha Lanka Newsපාකිස්ථානය පරදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

මව්බිමපකිස්ථානය ලකුණු 110 කට සීමා කරයි
Neth Newsශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්

ගගනශ්රී ලංකා පන්දු යවන්නන් ගඩාෆි ක්‍රීඩාංගණය කළඹයි - පාකිස්තානය ලකුණු 110කට දැවී යයි

අද දෙරණපාකිස්තානය ලකුණු 110කට සීමා වෙයි - ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

ලංකාදීපපාකිස්තානය ලකුණු 110 කට දැවීයයි

Hiru News - Sinhalaශ්‍රී ලංකාව හමුවේ අසරණ වූ පාකිස්ථාන ඉනිම ලකුණු 110කට සීමා වෙයි

දිවයිනපකිස්ථානය 110ට දැවී යයි

Dasatha Lanka Newsශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්ථානය ලකුණු 110කට සීමා වෙයි

සියත නිව්ස්තුන්කොන් එක්දින සටනේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද

ගගනශ්රී ලංකාව විසින් පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් වනසයි - ශ්‍රී ලංකා අභියෝගය හමුවේ පාකිස්තානය අසීරු අඩියක

Neth Newsකාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී

ගගනඅද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට

අද දෙරණකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

දිවයිනතීරණාත්මක තරගයේ ශ්‍රීලංකාව පන්දුව අතට ගනී

මව්බිමශ්රී ලංකා – පාකිස්ථාන මහා තරගය අදයි
ගගන''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්‍රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්‍රීඩාංගණයේදී

ITN Newsතුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගය අද පස්වරු 1.30ට

Dasatha Lanka Newsතුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්ථාන ගැටුම අද ලාහෝර් හිදී

Hiru Gossipගඩාෆි පිටියේ සටනට ලංකාව සූදානම් ! නා ගසෙන් ආශිර්වාදයක් ! අවසන් පුහුණුවේදී විශේෂ සම්ප්‍රදායක්..

Hiru Gossipපන්දු වාර 25යි පන්දු 3යි.. පාකිස්ථාන ඉනිම සුන්බුන් කරමින් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය මෙන්න!

சுருக்கம்
තුන්කොන් එක්දින තරගාවලියේ පාකිස්ථානය සමඟ අද (27) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණා. ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.