මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලෝක සූපවේදීන්ගේ තරගාවලියේ පදක්කම් 38ක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම දිවයිනට
ලක්සම්බර්ග් රාජ්‍යයේ පැවැත් වූ ලෝක සූපවේදීන්ගේ තරගාවලිය - 2026 (Culinary world Cup - 2026 ) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 19ක්, ලෝකඩ පදක්කම් 09ක් සමඟින් සමස්ත පදක්කම් 38ක් ජයග්‍රහණය කර අද (28) අලුයම දිවයිනට පැමිණියා. මෙම පදක්කම් 38ට අමතරව ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායමට ඩිප්ලෝමා [...]

