පවන් රත්නායක සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
වෙනත් අකුරින්: Pavan Rathnayake · பவன் ரத்நாயக்க
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 256ක්
ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16වැනි ස්ථානය දක්වා ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබෙනවා . පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 36වැනි ස්ථානයේ සිට ඔහ

ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16වැනි ස්ථානය දක්වා ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම පිරිමි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකා පිතිකරු පවන් රත්නායක ස්ථාන 20ක දැවැන්ත පිම්මක් පනිමින් 16 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වේ. ලාහෝර් හි පැවති එක්දින තුන්කොන් තරගාවලියේ අවසන්
පාකිස්තානයේදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. තරගාවලියේ පෙරේදා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය කිරීමට පාකිස්තාන පිල සමත් විය. ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මේ ත
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඊයේ (31) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති මෙම දිවා රාත්‍රී තරගයේදී ශ්‍රී

ෆකාර්ගේ ශතකය සහ අරෆත්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක පරාජයක් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම් අතරට එක් වෙමින් පාකිස්තානය තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය [...]

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයග්‍රහණය කළ සම කණ්ඩායම් අතරට එකතු වූ පාකිස්තානය අද (31) ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමින් එරට පැවැති තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරග වැදුණු එක් දින තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සත්කාරක පාකිස්ථානය සමත් වුණා. ඒ, අද (31) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05කින් පරාජයට පත් කරමින්. අවසන් තරගය අද (31) මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ලාහ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ රාත්‍රී අහසට එල්ල වූ ශාහීන් ෂා අෆ්රිඩිගේ දැවැන්ත හයේ පහරත් සමඟම, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරගයකදී සාර්ථකව හඹාගොස් ජයගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සිය මව්බිමේදීම පිහිටුවීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ, කමි
එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරග වැදුණු එක්දින තුන්කොන් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට සත්කාරක පාකිස්ථානය සමත් වුණා. ඒ, අද (31) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05කින් පරාජයට පත්කරමින්. අවසන් තරගය අද (31) මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිසේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම [...]

පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබාගත්තා. ඒ අනුව තරඟය ජයගැනීම සඳහ

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද (31) ගැටෙන තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 325ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ කඩුළු 8ක

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද (31) පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිත

පකිස්ථාන කණ්ඩායමට එරෙහිව සිය මංගල එක් දින ශතකය වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. ඒ, පකිස්ථානයේ දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදීයි. කමිදු මීට නොබෝ වේලාවකට පෙර රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 112ක්. එමෙන්ම ඔහු

2026 පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක ශහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අ

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචි කිරීම සහ දේපළ හා ව්‍යාපාර කටයුතු ඇතුළු නිශ්චිත සේවාවන් රැසක් ලබා ගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිප

පවන් ගෙන් සහ ඩකට් ගෙන් ශතක අවසාන මහා තරගය අද ශ්‍රී ලංකා පාකිස්තාන එංගලන්ත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය තුන්කොන් එක්දින තරගාවලියේ පෙරේදා (29 දා) එංගලන්තය පැවැති තරගයෙන් ලකුණු 55ක පරාජයක් අත්විඳ ගැනීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට සි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද (31) ගැටෙන තුන්කොන් තරගාවලිය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදු...

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (31) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වේ. තරගාවලියේ මූලික වටයේදී එකිනෙකට වෙනස් දක්ෂතා ප්‍රදර්ශනය කළ කණ්ඩායම් දෙකක් අවසන් තරගයේදී එකිනෙකා හමුවීමත් සමඟ කුසලානය දිනා ගැනීමේ සටන උණුසුම් මුහුණුවරක් ගනු ඇත. තරගාවලිය පුරාම පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදුන් තණතීරු, [...]
