මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බෝග 13ක් සඳහා දෙගුණ කළ වගා සහනාධාර ලබාදීම මේ සතියේ සිට ඇරඹේ.
වී ඇතුළු බෝග 13ක් සඳහා දෙගුණයකින් ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මීට පෙර රුපියල් 30,000ක් ලෙස පැවති මෙම සහනාධාරය, හෙක්ටයාර දෙකක් සඳහා රුපිය…
සාරාංශය
වී ඇතුළු බෝග 13ක් සඳහා දෙගුණයකින් ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මීට පෙර රුපියල් 30,000ක් ලෙස පැවති මෙම සහනාධාරය, හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 60,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
නාමල් කරුණාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි නොවූ බවට චෝදනා; නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැටුප් පත් සංසන්දනය කර බලන ලෙස ඉල්ලා සිටීමූලාශ්ර 4ක්
- 2 නොවැ 2026වෙනත් ආණ්ඩුවක් බලයේ සිටියා නම් පෙට්‍රල් ලීටරය රුපියල් 700 ඉක්මවන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයිමූලාශ්ර 4ක්
- 2 නොවැ 2026වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සඳහා සහනාධාරයක් ලබා දීමට සැළසුම්මූලාශ්ර 5ක්
- 16 ඔක් 2026වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන්...මූලාශ්‍ර 2ක්
- 9 ඔක් 2026ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා.. - නාමල් කරුණාරත්නමූලාශ්ර 2ක්
- 4 ඔක් 2026වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා... - නාමල් කරුණාරත්නමූලාශ්ර 3ක්
