2 sourcesUpdated
බෝග 13ක් සඳහා දෙගුණ කළ වගා සහනාධාර ලබාදීම මේ සතියේ සිට ඇරඹේ.
වී ඇතුළු බෝග 13ක් සඳහා දෙගුණයකින් ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මීට පෙර රුපියල් 30,000ක් ලෙස පැවති මෙම සහනාධාරය, හෙක්ටයාර දෙකක් සඳහා රුපිය…
Summary
වී ඇතුළු බෝග 13ක් සඳහා දෙගුණයකින් ඉහළ දැමූ වගා සහනාධාරය මේ සතියේ සිට ගොවීන් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මීට පෙර රුපියල් 30,000ක් ලෙස පැවති මෙම සහනාධාරය, හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 60,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
What this story is about
Organisations
