මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින් හෙට (30) වර්ජනයට නැහැ
වත්මන් රජය විසින් සියලු රාජ්‍ය සේවකයින්ට සාධාරණ වැටුප් වැඩි කිරීමක් ලබා දී ඇති බවත්, ජනවාරි සහ දෙසැම්බර් මාසවල වැටුප් පත්‍රිකා සංසන්දනය කිරීමෙන් ඒ බව තහවුරු කර ගත හැකි බවත් රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ මංජුල ද සිල්වා මහතා ප්‍රකාශ පවසනවා.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
