මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සංවර්ධන නිලධාරී සේවා සංගමයත් හෙට (30) වර්ජනයට නැහැ
සුන්බුන් විපක්ෂය විසින් මෙහෙයවනු ලබන වැඩවර්ජන සහ වෘත්තීය ක්රියාමාර්ග සඳහා මෙරට බහුතර ජනතාව මෙන්ම රාජ්ය සේවකයින් ද කිසිසේත්ම සම්බන්ධ වන්නේ නැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්රධාන ලේකම් චමිල අබේසිංහ මහතා ප්රකාශ පවසනවා.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
