මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
ශිරන්තිට ඇප…විදෙස් ගමන් තහනම්
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මි…
සම්පූර්ණ වාර්තා
අද දෙරණශිරන්ති රාජපක්ෂට ඇප හිමිවූ නඩු විභාගයේ සම්පූර්ණ විස්තරය

දිවයිනශිරන්තිට ඇප…විදෙස් ගමන් තහනම්

Gossip Lanka Newsකිරීටක ධමනිය සියයට 80 කින් අවහිරවීම නිසා ශිරන්තිට ඇප ලැබේ

දිවයිනශිරන්තිට ඇප

Lanka C Newsඅති විශාල ඇපයක් මත ශිරන්ති එලියට දමයි..

දිනමිණශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හැරේ
මව්බිමහිටපු ජනාධිපති ආර්යා, ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදා හරියි
Neth Newsශිරන්ති රාජපක්ෂට ඇප

Asian Mirrorශිරන්ති රාජපක්ෂට ඇප

ITN Newsශිරන්ති රාජපක්ෂට ඇප - ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් - විදෙස් ගමනුත් තහනම්
ලංකාදීපශිරන්ති රාජපක්ෂට ඇප

අද දෙරණශිරන්ති රාජපක්ෂට ඇප

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂට ඇප

Gossip Lanka Newsශිරන්තිට බයිපාස් සැත්කමක්

මව්බිමශිරන්ති රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට: බයිපාස් සැත්කමක් කළ යුතු බව හෙළි වෙයි
Hiru News - Sinhalaශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාව සලකා බැලීමට නඩුව අද පස්වරු 2.45ට යළි කැඳවයි

දිනමිණශිරන්ති ඇතුළු තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මකයි
Hiru Gossipශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් සැත්කමක් අවශ්‍ය බවට ජාතික රෝහලෙන් උසාවියට දැනුම් දෙයි!

Hiru Gossip''සිරිලිය සවිය" අරමුදල සම්බන්ධ නඩුවට අදාළව ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරී .

Hiru News - Sinhalaශිරන්තිට තවත් නඩුවක් : FCIDය අධිකරණයට කරුණු වාර්තා කරයි

ITN Newsසිරිලියේ සීටී ස්කෑනරය ගැන FCIDයෙනුත් පරික්ෂණයක්

සාරාංශය
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී සඳහන් කළේ, සැකකාරියගේ වම් කිරීටක ධමනිය සියයට 80 සිට 90 දක්වා අවහිර වීම් දක්නට ඇති බවය. ඇයගේ හෘදයේ ධමනියක කැල්සියම් බැඳීමක් ගැන සඳහන් වෙනවා. මොකද වෛද්‍යවරු මේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා ඇයව ප්‍රවාහනය කිරීම නුසුදුසු බව.
ශිරන්ති රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026මහින්ද රාජපක්ෂට විශාදිය.. ළග ළගම රෝහලට..මූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026ශිරන්තිට අද හවස බයිපාස් එකක් කරනවා! දැනටත් ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්!මූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයිමූලාශ්ර 9ක්
- 19 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේමූලාශ්ර 7ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්ර 8ක්
- 13 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්මූලාශ්ර 6ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන