මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මහින්ද රාජපක්ෂට විශාදිය.. ළග ළගම රෝහලට..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විටින් විට හටගන්නා අධි රුධිර පීඩනය සහ දැඩි විශාද තත්ත්වයෙන් පෙළෙමින් රෝහල්ගතව ප්රතිකාර ලබන බවත්, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කමකට භාජනය වීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් (27)…
සාරාංශය
අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ, නාමල් රාජපක්ෂ මහතාගේ පියා වන හිටපු ජනාධිපතිවරයා රෝගාතුරව පසුවන බැවින් ඔහුව රැකබලා ගැනීම අත්යවශ්ය කරුණක් බවයි. ඕනෑම දැඩි කොන්දේසියක් යටතේ හෝ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටිනවා," යනුවෙන් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. "The accused is the eldest son of Mahinda Rajapaksa and Shiranthi Rajapaksa.
ශිරන්ති රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026ශිරන්තිට අද හවස බයිපාස් එකක් කරනවා! දැනටත් ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්!මූලාශ්ර 3ක්
- 23 ඔක් 2026හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයිමූලාශ්ර 9ක්
- 19 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේමූලාශ්ර 7ක්
- 17 ඔක් 2026ශිරන්තිට ඇප…විදෙස් ගමන් තහනම්මූලාශ්ර 12ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්ර 8ක්
- 13 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්මූලාශ්ර 6ක්

