අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
  • සිදුවීම්
LakFeed/විකි/පුවත්වල පුද්ගලයන්/මහින්ද රාජපක්ෂ
බෙදාගන්න
Mahinda Rajapaksa

පුද්ගලයා

මහින්ද රාජපක්ෂ

Mahinda Rajapaksa · மஹிந்த ராஜபக்ஷ

ශ්‍රී ලංකාවේ හිටපු අගමැති

  • Member of the Parliament of Sri Lanka
  • United People's Freedom Alliance
  • Sri Lanka Freedom Party
සඳහන් වූ ලිපි
2,646
පුවත්වල සිට
ඔක්තෝබර් 2022
අවසන් වරට සඳහන් වූයේ
දින 1කට පෙර
භාෂාව අනුව ආවරණය
  • ඉංග්‍රීසි 32%
  • සිංහල 54%
  • දෙමළ 14%

Mahinda Rajapaksa governed as Sri Lanka's president between 2005 and 2015. He also served as the country's prime minister across several separate administrations.

විකිපීඩියාවෙන්

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ), පා.ම. (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය.
විකිපීඩියා ලිපිය “මහින්ද රාජපක්ෂ” වෙතින්, CC BY-SA 4.0 බලපත්‍රය යටතේ. LakFeed විසින් සංස්කරණය කර නැත.

පුවත් සිදුවීම්

පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.

මූලාශ්‍ර 6ක්දින 1කට පෙර

සලේගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!

Lanka News Web සිංහල•දින 1කට පෙර

සලේගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!

දිනමිණ•දින 1කට පෙර

යෝෂිතගේ අධිචෝදනා පත්‍රයට අලුතින් නඩු භාණ්ඩ

Lanka News Web සිංහල•දින 1කට පෙර

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

දිනමිණ•දින 1කට පෙර

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 15ක්දින 1කට පෙර

FCIDය රෝහිත රාජපක්ෂගෙන් පැය 4ක ප්‍රශ්න කරයි…

Lanka Truth•දින 1කට පෙර

FCIDය රෝහිත රාජපක්ෂගෙන් පැය 4ක ප්‍රශ්න කරයි…

IRI News•දින 1කට පෙර

දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ - රෝහිත රාජපක්ෂ කියයි

දිනමිණ•දින 1කට පෙර

FCIDයට රෝහිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

News First - සිංහල•දින 1කට පෙර

රෝහිතගෙන් පැය 04 ක ප්‍රකාශයක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 2ක්දින 1කට පෙර

ප්‍රභාකරන්ගේ උපන්දිනය ඉන්දියාවේ සැමරුමක් ලංකාවේ විදිහට පතුරවලා

Gossip Lanka News•දින 1කට පෙර

ප්‍රභාකරන්ගේ උපන්දිනය ඉන්දියාවේ සැමරුමක් ලංකාවේ විදිහට පතුරවලා

Fact Crescendo සිංහල•දින 1කට පෙර

ප්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් එක ලංකාවේ ද? නැත, එය ඉන්දියාවේ තමිල්නාඩුවේ එකකි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 5ක්දින 1කට පෙර

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Lanka News Web සිංහල•දින 1කට පෙර

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!

ලංකාදීප•දින 1කට පෙර

මහින්ද - ඉන්දීය නි’ මහ කොමසාරිස් හමුවක්

Dasatha Lanka News•දින 1කට පෙර

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්

ගගන•දින 1කට පෙර

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 10ක්දින 2කට පෙර

අයථා වත්කම් අහන්න අල්ලසෙන් කැදවූවත් වඩිවෙල්ල පොල්ල තියයි..

Lanka C News•දින 2කට පෙර

අයථා වත්කම් අහන්න අල්ලසෙන් කැදවූවත් වඩිවෙල්ල පොල්ල තියයි..

දිනමිණ•දින 2කට පෙර

වාසු­දේ­ව­ගෙන් අල්ලස් කොමි­සම ප්‍රශ්න කරයි

Lanka C News•දින 2කට පෙර

විදුලි වංචාවක් ගැන වාසුදේවගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..

මව්බිම•දින 2කට පෙර

හිටපු ඇමැති වාසු අල්ලස් කොමිසමේ

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 2ක්දින 2කට පෙර

නාමල් වෙනුවෙන් කඳුළු හලනවට ලැජ්ජාවට පත් කරනවා.කුනුහරප කමෙන්ට් දානවා, ෆොටෝ එකට ගවුම් අන්දනවා - මිලින්ද රාජපක්ෂ

Asian Mirror•දින 2කට පෙර

නාමල් වෙනුවෙන් කඳුළු හලනවට ලැජ්ජාවට පත් කරනවා.කුනුහරප කමෙන්ට් දානවා, ෆොටෝ එකට ගවුම් අන්දනවා - මිලින්ද රාජපක්ෂ

IRI News•දින 3කට පෙර

නාමල් වෙනුවෙන් කඳුළු හලනවට ලැජ්ජාවට පත් කරනවා.කුනුහරප කමෙන්ට් දානවා, ෆොටෝ එකට ගවුම් අන්දනවා - මිලින්ද රාජපක්ෂ කියයි

සම්පූර්ණ වාර්තාව බලන්න

නවතම පුවත්

මහින්ද රාජපක්ෂ නම් කරන ලිපි, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.

Thinakaran•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
Supreme SAT செய்மதித் திட்டம்; ரோஹிதவிடம் 4 மணி நேர விசாரணை

SupremeSAT செய்மதித் திட்ட ஒப்பந்தம் தொடர்பாக முன்னெடுக்கப்பட்டு வரும் விசாரணையின் ஒரு பகுதியாக முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷவின் இளைய மகனான ரோஹித ராஜபக்ஷவிடம் நிதிக்குற்ற விசாரணைப் பிரிவு நேற்று வியாழக்கிழமை சுமார் நான்கு மணிநேரம் வாக்குமூலம் பதி

Lanka Truth•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
FCIDය රෝහිත රාජපක්ෂගෙන් පැය 4ක ප්‍රශ්න කරයි…

සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට ඊයේ (26) කැඳවා තිබූ මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගෙන් [...]

1 min1m
Gossip Lanka News English•දින 1කට පෙර
Prabhakaran's birthday celebration in India was portrayed as a Sri Lankan event.

A social media card, created by combining a massive cutout of LTTE leader Velupillai Prabhakaran installed on a building and a photograph of former President Mahinda Rajapaksa into a single frame, became a hot topic of discussion in recent days. As r

4 min4m
Gossip Lanka News•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ප්‍රභාකරන්ගේ උපන්දිනය ඉන්දියාවේ සැමරුමක් ලංකාවේ විදිහට පතුරවලා

ගොඩනැගිල්ලක් මත සවි කළ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් එකක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් එකම රාමුවකට ගෙන සැකසූ සමාජ මාධ්‍ය කාඩ්පතක් පසුගිය දින කිහිපයේ දැඩි කතාබහට ලක් විය. නොවැම්බර් 26 වැනිදාට යෙදුණු ප්‍රභාකරන්ගේ

3 min3m
Thinakaran•දින 1කට පෙර
மூன்று தசாப்த காலக் காத்திருப்புக்கு பலன் தகரக் கொட்டகைகளிலிருந்து நிரந்தர வீடுகளுக்குக் குடிபுகும் வலிகாமம் மக்கள்!

நாட்டின் ஏனைய பகுதிகளில் வீட்டுத் திட்டங்களுக்கு 10 இலட்சம் ரூபா வழங்கப்படும் நிலையில், கட்டுமானப் பொருட்களின் விலையேற்றத்தைக் கருத்திற்கொண்டு கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகரின் முன்மொழிவுக்கமைய, வடக்கு மக்களுக்கான வீட்டுத் திட்ட நிதி 15 இ

IRI News•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ - රෝහිත රාජපක්ෂ කියයි

දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පැවසීය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත...

1 min1m
Thinakaran•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
இந்தியப் பிரதி உயர்ஸ்தானிகர் மஹிந்த ராஜபக்ஷவுடன் சந்திப்பு

இலங்கைக்கான இந்தியப் பிரதி உயர்ஸ்தானிகர் மைத்ரேயி குல்கர்ணி முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷவைச் சந்தித்து கலந்துரையாடியுள்ளார். இந்தச் சந்திப்பு நேற்றுமுன்தினம் (25) கொழும்பிலுள்ள மஹிந்த ராஜபக்ஷவின் இல்லத்தில் இடம்பெற்றுள்ளது. இதன்போது, இரு நாடுகள

IBC Tamil•දින 1කට පෙර
சுதந்திரக் கட்சியின் நெருக்கடிக்கு மைத்திரியே காரணம் : எழுந்துள்ள குற்றச்சாட்டு

சிறிலங்கா சுதந்திரக் கட்சியின் தற்போதைய அரசியல் நெருக்கடிக்கு முன்னாள் தலைவர் மைத்திரிபால சிறிசேனவே பிரதான காரணம் என்று அக்கட்சியின் பொதுச்செயலாளரும் முன்னாள் நாடாளுமன்ற உறுப்பினருமான துமிந்த திசாநாயக்க தெரிவித்துள்ளார். சிறிலங்கா சுதந்திரக் கட்சியி

1 min1m
දිනමිණ•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
FCIDයට රෝහිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ඊයේ (26) සටහන් කරගෙන තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨා

දිනමිණ•දින 1කට පෙර•මූලාශ්‍ර 8ක්
යෝෂිතගේ අධිචෝදනා පත්‍රයට අලුතින් නඩු භාණ්ඩ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සඳහා අලුතින් නඩු භාණ්ඩ කිහිපයක් හඳුන්වා දෙන බව පැමිණිල්ල ඊයේ (26) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව ඉදි

Fact Crescendo සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ප්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් එක ලංකාවේ ද? නැත, එය ඉන්දියාවේ තමිල්නාඩුවේ එකකි

කාඩ්පතේ ඇති ප්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් එක ඔහුගේ 72 වැනි උපන්දිනය නිමිත්තෙන් 2026.11.23 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩුවේ පෙරම්බලූර්හි නාම් තමිළර් කච්චි දිස්ත්‍රික් කාර්යාලයේ සවි කළ එකක්. වෛරල් ඡායාරූපය එය සවි කරන අයුරු පෙන්වන මුල් වීඩියෝවේ දර්ශනයක් සමඟ ගැළපෙනවා.

4 min4m
NewsWire English•දින 1කට පෙර
Today’s News Digest – November 26

Today's News Digest: Your go-to summary of the key events and headlines that shaped the day. From major developments to

3 min3m
Lanka C News•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
සුප්‍රීම්සැට් ගැන FCID රෝහිතගෙන් දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..

SupremeSAT චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (26) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, තමන්ට එරෙහිව කිසිදු වංචා චෝදනාවක් එල්ල වී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස පරිශ්‍රයෙන් පිටතදී මාධ්‍යවේදීන් අමතමින් රා

2 min2m
Daily Mirror•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa

Indian Deputy High Commissioner to Sri Lanka Maitreyi Kulkarni met former President Mahinda Rajapaksa at his residence in Colombo yesterday (25), with discussions focusing on bilateral relations between the two countries.

1 min1m
Lanka News Web සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 8ක්
යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර තිබේ. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණ

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 5ක්
මහින්ද - ඉන්දීය නි’ මහ කොමසාරිස් හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් කොළඹදී පැවැත්විණි.

1 min1m
Lanka News Web සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
FCIDය චිචීගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) පෙරවරුවේ කැඳවා තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. FCID නිලධාරීන් ඔහුගෙන් පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන

1 min1m
NewsWire English•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
Mahinda Rajapaksa meets Indian Deputy High Commissioner in Colombo

Former President Mahinda Rajapaksa met with Indian Deputy High Commissioner to Sri Lanka Maitreya Kulkarni at his residence in Colombo

1 min1m
දිවයින•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
පැය 4ක ප්‍රකාශයෙන් පසු රෝහිත FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ. සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍ර

1 min1m
Tamil Mirror•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
ரோஹித ராஜபக்சவிடம் FCID விசாரணை

மஹிந்த ராஜபக்ஷவின் இறுதி புதல்வரான ரோஹித ராஜபக்சவிடம்....

1 min1m

කෙටියෙන්

උපත
18 නොවැම්බර් 1945
දැරූ තනතුරු
  • Member of the Parliament of Sri Lanka · 17 අගෝස්තු 2015 සිට
  • Minister of Buddhasasana, Religious & Cultural Affairs · 12 අගෝස්තු 2020 – 20 මැයි 2022
  • Minister of Urban Development & Housing · 12 අගෝස්තු 2020 – 12 මැයි 2022
  • Minister of Economic Policies & Plan Implementation · 12 අගෝස්තු 2020 – 12 මැයි 2022
  • Prime Minister of Sri Lanka · 21 නොවැම්බර් 2019 – 9 මැයි 2022
  • Prime Minister of Sri Lanka · 26 ඔක්තෝබර් 2018 – 14 නොවැම්බර් 2018
  • Commonwealth Chair-in-Office · 15 නොවැම්බර් 2013 – 9 ජනවාරි 2015
  • Minister of Finance of Sri Lanka · 23 නොවැම්බර් 2005 – 9 ජනවාරි 2015
  • President of Sri Lanka · 19 නොවැම්බර් 2005 – 9 ජනවාරි 2015
  • Minister of Defence · 19 නොවැම්බර් 2005 – 8 ජනවාරි 2015
  • Prime Minister of Sri Lanka · 6 අප්‍රේල් 2004 – 19 නොවැම්බර් 2005
  • Leader of the Opposition · 6 පෙබරවාරි 2002 – 2 අප්‍රේල් 2004
  • minister of fisheries · 1997 – 2001
  • Member of the Parliament of Sri Lanka · 15 පෙබරවාරි 1989 – 19 නොවැම්බර් 2005
  • Member of the Parliament of Sri Lanka · 27 මැයි 1970 – 21 ජූලි 1977
පක්ෂය
United People's Freedom Alliance · Sri Lanka Freedom Party · Sri Lanka Podujana Peramuna

සබඳතා

කලත්‍රයා
ශිරන්ති රාජපක්ෂ · 1983–
දරුවන්
නාමල් රාජපක්‍ෂ
සහෝදර සහෝදරියන්
ගෝඨාභය රාජපක්ෂ

බොහෝ විට පුවත්වල එකට සඳහන් වන්නේ

  • කොළඹ1071
  • ශ්‍රී ලංකා939
  • ශිරන්ති රාජපක්ෂ602
  • නාමල් රාජපක්‍ෂ497
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ385
  • පාර්ලිමේන්තුව261
  • රනිල් වික්‍රමසිංහ167
  • ගෝඨාභය රාජපක්ෂ165
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගම132
  • අනුර කුමාර දිසානායක116

වෙනත් ලෙස ලියන ආකාරය

  • Mahinda Rajapaksa
  • மஹிந்த ராஜபக்ஷ

රූපය: khamenei.ir · CC BY 4.0 · Wikimedia Commons

මෙම පිටුවේ සමහර කරුණු Wikidata වෙතින් ලබාගත් ඒවාය (1 නොවැම්බර් 2026 දින ලබාගත්). හැඳින්වීම LakFeed සංස්කාරකවරුන් විසින් ලියන ලදී.

මෙම පිටුවේ වැරැද්දක් තිබේද? අපට දන්වන්න

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්‍රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්‍ය තොරතුරු මිස නීතිමය, මූල්‍ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.

LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.