
පුද්ගලයා
රනිල් වික්රමසිංහ
Ranil Wickremesinghe · ரணில் விக்ரமசிங்க
ශ්රී ලාංකික දේශපාලනඥයෙකි
- List of leaders of the United National Party
- United National Party
- සඳහන් වූ ලිපි
- 1,965
- පුවත්වල සිට
- සැප්තැම්බර් 2022
- අවසන් වරට සඳහන් වූයේ
- භාෂාව අනුව ආවරණය
- ඉංග්රීසි 39%
- සිංහල 52%
- දෙමළ 9%
Ranil Wickremesinghe governed as Sri Lanka's head of state from 2022 until 2024. He previously served several terms as prime minister and continues to lead the United National Party.
විකිපීඩියාවෙන්
රනිල් වික්රමසිංහ, (ඉංග්රීසි: Ranil Wickremesinghe, දෙමළ: ரணில் விக்கிரமசிங்க; උපත 1949 මාර්තු 24 ) යනු ශ්රී ලංකික දේශපාලනඥයෙක් වන අතර ශ්රී ලංකාවේ අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු හිටපු ආරක්ෂක අමාත්ය, මුදල් අමාත්ය, තාක්ෂණ අමාත්ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්යවරයකු ද වේ. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ.පුවත් සිදුවීම්
පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
මට වාහන හතක් වෙන් කරල තිබුනත් පාවිච්චි කරන්නෙ එකයි... ඒ වගේ කැපකිරීම් කරන්න.. - සමන්ත විද්යාරත්න

මට වාහන හතක් වෙන් කරල තිබුනත් පාවිච්චි කරන්නෙ එකයි... ඒ වගේ කැපකිරීම් කරන්න.. - සමන්ත විද්යාරත්න
බදු ගහලා එකතු කරන මුදලින් තමයි ජනතාවට සහන දෙන්නේ... රටේ සියලු මුදල් රාජ්ය සේවකයන්ට බෙදලා දෙන්න බෑ..! - නි. ඇමති ටී.බී. සරත්
රාජ්ය සේවයට මීට වඩා මොකුත් කරන්න බෑ. භාණ්ඩාගාරයේ සල්ලි එයාලාට පඩි දෙන්න විතරක් වෙන් කරන්න බෑ - ඇමති TB
අපි බදු ගහලා ගන්න සල්ලි ආපසු ජනතාවට සහන විදිහටම දෙනවා..- TB
මනමේ මතක් වූ හිටපු ජනපති රනිල් එම පිරිස හා සුහද හමුවක් පවත්වයි
සම්පූර්ණ වාර්තාව බලන්නවෛද්ය නිළධාරින්ගේ සංගමය සහ පෙරටුගාමීන් අතර හමුවක් - අයවැයෙන් පසු උද්ඝෝෂණ රැල්ල නතර වෙන්නේ නැහැ - දුමින්ද නාගමුවගෙන් අනතුරු ඇඟවීමක්[VIDEO]

රජය නිහඬයි.. සාකච්චා නෑ.. දොස්තරලා සටන් දැඩි කරයි...
වෛද්ය නිළධාරින්ගේ සංගමය සහ පෙරටුගාමීන් අතර හමුවක් - අයවැයෙන් පසු උද්ඝෝෂණ රැල්ල නතර වෙන්නේ නැහැ - දුමින්ද නාගමුවගෙන් අනතුරු ඇඟවීමක්[VIDEO]
වාහන පර්මිට් ඇතුළු වෛද්යවරුන් මුහුණ දෙන මූල්ය අසාධාරණය ගැන රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය කොටපිටියේ රාහුල හිමියන්ව දැනුවත් කරයි
දොස්තරලා අඛන්ඩ විරෝධතා අරඹති...
වෘත්තිය සමිති ක්රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි

''උද්ඝෝෂණවලට හිස නමන්නෙත් නෑ.. අයවැය වෙනස් කරන්නෙත් නෑ..'' - නි. ඇමති මහින්ද ජයසිංහ
වැටුප් වැඩි කර තිබියදීත් වෘත්තීය ක්රියාමාර්ග ගැනීම අසාධාරණයි
''ඔබ කළු ඇන්දේ ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න උඩ ගෙඩි දීමක් විදිහටයි - ඒක ගුණමකුකමක් නෙවෙයිද?" - අද වෘත්තීය සමිති ක්රියාමාර්ගය ගැනඇමති මහින්දගෙන් දැඩි ප්රකාශයක්
වෘත්තිය සමිති ක්රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි
සමහරු කියනවා අල්ලස් කොමිසම රනිල් හදපු එකක් කියල.. කොමිසම සක්රීය කළේ වත්මන් ජනවරමෙන්.. - බිමල් රත්නායක
සම්පූර්ණ වාර්තාව බලන්නනවතම පුවත්
රනිල් වික්රමසිංහ නම් කරන ලිපි, ඉංග්රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.
රටේ පොහොසත්ම සියයට 20ක ජන කාණ්ඩයේ ආදායම සියයට 6.8කින් ඉහළ ගොස් ඇති අතර, දුප්පත්ම සියයට 20ක ජනතාවගේ ආදායම සියයට 19.6කින් පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුරංග රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ, සෑම ආණ්ඩුවක් විසින්ම රැකබලා ගත යුතු ජන කොටස් වෙනුවෙන් මුදල් වියදම් කර ඇති නමුත්, ජනාධිපති අනුර දිසානායක

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ 2048 වසරේදී සිදු කරන බව පැවසූ කටයුතු වත්මන් ආණ්ඩුව 2025 සහ 2026 වසරවලදී සිදු කරමින් සිටින බව අමාත්ය සම

சிறிலங்கா சுதந்திரக் கட்சியின் தற்போதைய அரசியல் நெருக்கடிக்கு முன்னாள் தலைவர் மைத்திரிபால சிறிசேனவே பிரதான காரணம் என்று அக்கட்சியின் பொதுச்செயலாளரும் முன்னாள் நாடாளுமன்ற உறுப்பினருமான துமிந்த திசாநாயக்க தெரிவித்துள்ளார். சிறிலங்கா சுதந்திரக் கட்சியி

ඇමති විජිත හේරත් සහ නියෝජ්ය ඇමති සුනිල් වටගල, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ත්රස්ත පනතට එරෙහිව උසාවි යන බව පවසමින් පැතිරෙන වීඩියෝව 2024 ජනවාරි 12 වෙනිදා ජවිපෙ YouTube නාලිකාවේ පළ වූවක්. එහිදී ඔවුන් අභියෝග කළේ එවකට රනිල් වික්රමසිංහ ආණ්ඩුව ගෙනා ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතටයි.

ඊයේ හිටපු ජනපති රනිල් වික්රමසිංහගේ විශේෂ ඇරයුමකට අනුව ඔහුගේ නිවෙසට ගිය 'මනමේ' නාට්ය කණ්ඩායම සහ ලලිතා සරච්චන්ද්ර, තම නාට්ය නිර්මාණය ඇගයීමට ලක් කිරීම හා මෙවැනි සුහද හමුවක් සංවිධානය කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කර සිටියාය. 'මනමේ' මුලින්ම රඟ දක්වා ත
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ වෛද්ය නිළධාරින්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක් අද 25 වෙනිදා සිදුවිය.එහිදි අයවැයෙන් වෛද්ය නිළධාරින් සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමර්ග සම්බන්ධව වැඩි දුරටත් සාකච්ඡා විය. එහිදි අදහස දැක්වු පෙරටුගාමී සමාජ

A special meeting has taken place between former President Ranil Wickremesinghe and individuals associated with Professor Ediriweera Sarachchandra's play 'Maname', marking 70 years since its staging. On the occasion of the 70th anniversary of 'Maname
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ ‘මනමේ’ නාට්යය වේදිකාගත වී වසර 70ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ එම නාට්යයට සම්බන්ධ පිරිසක් අතර විශේෂ හමුවක් සිදුව තිබේ. 1956 නොවැම්බර් 03 වැනිදා පළමු වරට වේදිකාගත වූ ‘මනමේ’ නාට්යයේ 7
The drama troupe of the play 'Maname' met with former President Ranil Wickremesinghe to mark 70 years since the stage play was first per

ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලෙන් කිරුළු පැළඳි රනිල් වික්රමසිංහ යන දෙදෙනා වැඩ කරන ජනතාව ප්රමුඛ සමස්ත පුරවැසියන් මත දරුණු ආර්ථික [...]
වර්තමාන රජයේ ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය සාම්ප්රදායික දේශපාලන වරප්රසාද සියල්ල අත්හරිමින් රට වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ප්රකාශ කරයි. ජන හමුවක් අමතමින් අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, බිඳවැටී ඇති ආර්ථිකයක් යළි නඟාසිටුවීම සඳහා පාලක පක්ෂය තුළින්ම මහජනතාවට ආදර්ශයක් සැපයිය යුතු බවත්, ඒ අනුව වත්මන් දේශපාලන

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මනමේ නාට්ය කණ්ඩායම අතර හමුවක් කොළඹ පස්වන පටුමග නිවසේදී අද (24)පස්වරුවේ පැවැත්විණි.

මනමේ නාට්ය ශ්රී ලංකාවේ වේදිකාගත කොට වසර 70ක් පිරීම නිමිත්තෙන් එම නාට්ය කණ්ඩායම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවී තිබෙනවා.මනමේ පළ

The cast members of the iconic stage play Maname, along with Lalitha Sarachchandra, wife of its creator Professor Ediriweera Sarachchandra, attended a special tea reception hosted by former President Ranil Wickremesinghe at his residence today. The

මනමේ වේදිකා නාට්යයේ නිර්මාතෘ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්ර මහත්මිය සහ නාට්යයේ රංගන ශිල්පීන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසේදී පැවති තේ පැන් සංග්රහයකට අද එක් වුණි.

මනමේ නාට්ය ශ්රී ලංකාවේ වේදිකාගත කොට අවුරුදු හැත්තෑවක් කිරීම නිමිත්තෙන් එම නාට්ය කණ්ඩායම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවී තිබෙනවා. කොළඹ, කොල්ලුපිටිය,පස්වන පටු මගේ පිහිටි රනිල් වික්රමසිංහගේ පෞද්ගලික නිවසේදී මෙම හමුවීම සිදු වුණා ලලිතා සරත්චන්ද්ර ඇතුළු මෙම නාට්ය කණ්ඩායම සුහදව එම නාට්ය පිළිබඳව කතිකාවක යෙදුණු බවට වාර්තාවනවා. මනමේ පළමු වේදිකා නාට්ය වේදිකා ගත වෙද්දී රනිල් වික්රමසිංහද [...]

පසුගිය රජය සමයේ සම්මත කරගත් දූෂණ විරෝධී පනත යටතේ කිසිදු ප්රායෝගික වැඩපිළිවෙළක් ක්රියාත්මක නොවූ බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැබෑ ලෙස සක්රීය වී කටයුතු ආරම්භ කළේ වත්මන් රජය ලැබූ ජනවරමත් සමඟ බවත් ප්රවාහන, මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය බි

පසුගිය රජය සමයේ සම්මත කරගත් දූෂණ විරෝධී පනත යටතේ කිසිදු ප්රායෝගික වැඩපිළිවෙළක් ක්රියාත්මක නොවූ බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැබෑ ලෙස සක්රීය වී කටයුතු ආරම්භ කළේ වත්මන් රජය ලැබූ ජනවරමත් සමඟ බවත් ප්රවාහන, මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්යවරයා, රාජ්ය වියදම් ප්රගතිය සහ අල්ලස් කො

ජෙන්සී පරම්පරාව සමග නව ආකාරයකට දේශපාලනය කිරීම සදහා ඩී.එස්. සේනානයක මහතා නිර්මාණය කළ පක්ෂ ලාංඡනය වූ අලියා වෙනස් කිරීමට වත්මන් පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තීරණය කොට ඇත. ඒ අනුව එජාපයේ නව ලාංඡනය වන්නේ අලියාගේ හිස කොටස සමන්විත එකකි.
முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச ஆட்சிக் காலத்தில், வெளிநாட்டு வாடகை வானூர்திச் சேவைகள் (Charter Flights) மூலம் மேற்கொள்ளப்பட்ட பல பயணங்

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්ය තොරතුරු මිස නීතිමය, මූල්ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.