අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
  • සිදුවීම්
LakFeed/විකි/පුවත්වල ආයතන/ශ්‍රීලන්කන් ගුවන් සමාගම
බෙදාගන්න
SriLankan Airlines

ආයතනය

ශ්‍රීලන්කන් ගුවන් සමාගම

SriLankan Airlines · ஸ்ரீலங்கன் எயார்லைன்ஸ்

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය

සඳහන් වූ ලිපි
1,591
පුවත්වල සිට
මැයි 2024
අවසන් වරට සඳහන් වූයේ
පැය 21කට පෙර
භාෂාව අනුව ආවරණය
  • ඉංග්‍රීසි 59%
  • සිංහල 36%
  • දෙමළ 5%

SriLankan Airlines operates as Sri Lanka's official flag carrier. The carrier belongs to the Oneworld global airline alliance.

විකිපීඩියාවෙන්

ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයයි. මෙය ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග බලා යන ගුවන්යානා වලින් සමන්විත වේ. ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ප්‍රධාන ගුවන් තොටුපොල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. මෙහි වෙළද පාඨය "අපේ මුඵ ලොවම ඔබයි" යන්නයි.
විකිපීඩියා ලිපිය “ශ්‍රීලංකන් ගුවන් සේවය” වෙතින්, CC BY-SA 4.0 බලපත්‍රය යටතේ. LakFeed විසින් සංස්කරණය කර නැත.

පුවත් සිදුවීම්

පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.

මූලාශ්‍ර 9ක්පැය 8කට පෙර

නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි

දිවයින•පැය 8කට පෙර

නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි

Mawrata News සිංහල•පැය 15කට පෙර

ප්‍රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක් නාමල්ගේ එයාර් බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙයි! ළඟදීම ලංකාවට එන්නයි යන්නේ! VIDEO

ගගන•පැය 21කට පෙර

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

Gossip Lanka News•පැය 22කට පෙර

නාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 9ක්පැය 22කට පෙර

පාතාලයට රාජකාරී අවිය අලෙවි කර විදේශගතවූ කොස්තාපල්ගේ පැටිකිරිය එළිවේ

Gossip Lanka News•පැය 22කට පෙර

පාතාලයට රාජකාරී අවිය අලෙවි කර විදේශගතවූ කොස්තාපල්ගේ පැටිකිරිය එළිවේ

දිවයින•දින 1කට පෙර

රාජකාරි ගිනිඅවිය පාතාලයට විකුණා ඩුබායි පැන්න පීසී කුදලන් එයි

අද දෙරණ•දින 1කට පෙර

ලංකාවට කුදලන් ආ ගල්කිස්සේ කොස්තාපල් ඩුබායිවල ගෙවපු සැප ජීවිතේ

දිවයින•දින 1කට පෙර

ඩුබායි පැනගිය පොලිස් කොස්තාපල් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්දින 4කට පෙර

රාජපක්ෂ පවුල ශ්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන 96.22ක් ණයයි

Gossip Lanka News•දින 4කට පෙර

රාජපක්ෂ පවුල ශ්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන 96.22ක් ණයයි

IRI News•දින 5කට පෙර

හිටපු ජනපති මහින්ද ශ්‍රි ලංකන් ගුවන් සමාගමට කෝටි 09ක පොලු තියයි - පවුල පිටින් ගිය විදේශ සංචා­ර­ව­ලට මුදල් ගෙවා නොමැති බව හෙළි වෙයි

දිනමිණ•දින 5කට පෙර

මහි­න්ද­ගෙන් ශ්‍රීලං­කන් ගුවන් සමා­ග­මට මිලි­යන 96ක පොල්ලක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 8ක්21 Nov 2026

නාමල් ඉවත දමයි – ලිමිනි රාජපක්ෂ වේගයෙන් කරළියට ගෙන එයි

Lanka Truth•21 Nov 2026

නාමල් ඉවත දමයි – ලිමිනි රාජපක්ෂ වේගයෙන් කරළියට ගෙන එයි

ලංකාදීප•20 Nov 2026

ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්

ගගන•20 Nov 2026

ජානකී සිරිවර්ධන තවදුරටත් රිමාන්ඩ් - නාමල් ගැන අධිකරණයෙන් මෙන්න නියෝගය

Hiru News - Sinhala•20 Nov 2026

ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් : පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂට එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 18ක්20 Nov 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග

IRI News•20 Nov 2026

නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් එකම බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට ගෙන එයි

දිවයින•20 Nov 2026

නාමල් අදත් අධිකරණයට

Dasatha Lanka News•20 Nov 2026

නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

Neth News•20 Nov 2026

නාමල් අදත් අධිකරණයට

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 2ක්18 Nov 2026

අනාගත කාන්තා පරපුර දිරිගැන්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලයෙන් විශේෂ වැඩසටහනක්

News.lk•18 Nov 2026

අනාගත කාන්තා පරපුර දිරිගැන්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලයෙන් විශේෂ වැඩසටහනක්

Ada Derana Biz•17 Nov 2026

SriLankan Aviation College සහ WAISL එක් වී ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත කාන්තා පරපුර දිරිගන්වයි

සම්පූර්ණ වාර්තාව බලන්න

නවතම පුවත්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම නම් කරන ලිපි, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.

ගගන•පැය 21කට පෙර•මූලාශ්‍ර 10ක්
නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

ප්‍රංශයේ ප්‍රකට වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක වන යුසර් කලීල් (Yousser Khalil), නාමල් රාජපක්ෂට එරෙහිව විභාග වන බව කියන එයාර්බස් අල්ලස් නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්

2 min2m
Sri Lanka Mirror•පැය 21කට පෙර•මූලාශ්‍ර 4ක්
Airbus case: French forensic expert expected to testify in SL

A French forensic accounting specialist is reportedly expected to travel to Sri Lanka to testify in the Airbus bribery case against opposition MP Namal Rajapaksa. Yousr Khalil, a French forensic accounting expert who contributed to...

1 min1m
Gossip Lanka News•පැය 22කට පෙර•මූලාශ්‍ර 16ක්
පාතාලයට රාජකාරී අවිය අලෙවි කර විදේශගතවූ කොස්තාපල්ගේ පැටිකිරිය එළිවේ

නීතිය ආරක්ෂා කිරීම සඳහා රාජකාරි ගිනි අවිය අතට ගත් පොලිස් නිලධාරියෙකු, එම අවියම පාතාලයට අලෙවි කර විදේශගතව සුඛෝපභෝගී දිවියක් ගත කිරීමේ පුවතක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කේන්ද්‍ර කර ගනිමින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ රාජකාරි ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය

3 min3m
Gossip Lanka News English•පැය 22කට පෙර
නාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි

International media reports indicate that a French forensic accounting expert, who has delved into the internal financial secrets of a global aircraft transaction network for over four years, is scheduled to arrive in Sri Lanka to give evidence in th

2 min2m
Gossip Lanka News•පැය 22කට පෙර•මූලාශ්‍ර 10ක්
නාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි

වසර හතරකට වැඩි කාලයක් පුරා ගෝලීය ගුවන් යානා ගනුදෙනු ජාලයක අභ්‍යන්තර මූල්‍ය රහස් පීරා බැලූ ප්‍රංශ ජාතික වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකා

2 min2m
Ada Derana Biz•පැය 23කට පෙර
SriLankan Aviation College ආයතනය සිය උපාධිධාරීන් ඇගයීමට ලක් කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන SriLankan Aviation College ආයතනය, පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී නවතම උපාධිධාරීන් ඇගයීමට ලක් කළේය.

2 min2m
Ada Derana Biz•පැය 23කට පෙර•මූලාශ්‍ර 2ක්
SriLankan Aviation College Honours Graduates at 2026 Convocation

SriLankan Aviation College, the training arm of SriLankan Airlines, honoured its newest graduates at its 2026 Convocation, held at Nelum Pokuna recently, awarding qualifications to 500 graduands across multiple aviation disciplines and kickstarting t

2 min2m
Asian Mirror•පැය 23කට පෙර•මූලාශ්‍ර 4ක්
Airbus corruption probe expert named key witness in Namal Rajapaksa case

A leading forensic expert who investigated corruption allegations involving Airbus across the world has been named a key witness in the case filed against Parliamentarian Namal Rajapaksa. Yousr Khalil, head of Forensic Risk Alliance (FRA) in France,

1 min1m
What News•පැය 23කට පෙර•මූලාශ්‍ර 10ක්
එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරිය යුසර් කලීල් ශ්‍රී ලංකාවට

ප්‍රංශයේ වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක වන යුසර් කලීල්, නාමල් රාජපක්ෂට එරෙහි එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි දීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. යුසර් කලීල් යනු Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කරුවෙකු සහ එහි පැරිස් කාර්යාලයේ ප්‍ර

1 min1m
Lanka C News•දින 1කට පෙර•මූලාශ්‍ර 10ක්
නාමල්ගේ එයාබස් නඩුවට ප‍්‍රංශයෙන් ලොකු සාක්‍ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..

ප්‍රංශ ජාතික වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 'ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (FRA) ආයතනයේ හවුල්කාරිනියක මෙන්ම එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානී ලෙස කටයුතු කරන යූස්ර් ඛලීල් (Yousr Khalil) මහත්මිය, මෙම ආන්දෝලනාත්මක නඩුවේ පැමිණිල්ල විසින් නම්

2 min2m
Lanka News Web සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 10ක්
ඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ලොව විශාලතම ආයතනික දූෂණ වංචාවක් අනාවරණය කර ගැනීමට දායක වූ ප්‍රංශයේ අධිකරණ ගිණුම්කරණ විශේෂඥවරියක, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති එයාර්බස් (Airbus) අල්ලස් නඩුවේ සාක්ෂි දීම සඳහා

2 min2m
News First•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
Airbus Investigator To Testify In Namal Case

A French forensic accounting specialist who helped unravel one of the world's largest corporate corruption scandals is expected to travel to Sri Lanka to testify in the Airbus bribery case against opposition MP Namal Rajapaksa. Yousr Khalil, a partner and head of the Paris office of Forensic Risk Alliance (FRA), has been named among the key witnesses listed by prosecutors in the high-profile case. Khalil played a central role in the extensive multinational investigation into Airbus, a probe that stretched over four years and examined aircraft deals across several countries amid allegations of bribery and corruption. She is expected to appear alongside Airbus Vice-President Karl Hennessee, another prominent witness named in the indictment, according to international media reports. The Airbus investigation, conducted with law-enforcement authorities in France, the United Kingdom and the United States, exposed what prosecutors described as a global network of illicit payments tied to aircraft sales. The Sri Lankan dimension of that investigation centred on a proposed deal involving 10 Airbus aircraft valued at around US$2.3 billion. Investigators alleged that then SriLankan Airlines Chief Executive Officer Kapila Chandrasena (now deceased) negotiated a US$16 million kickback linked to the transaction. According to the indictment, Namal Rajapaksa is accused of securing proceeds from the alleged bribe arrangement connected to the aircraft transaction.

1 min1m
Hiru News - Sinhala•දින 1කට පෙර
SriLankan Aviation College ආයතනය සිය උපාධිධාරීන් ඇගයීමට ලක් කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන SriLankan Aviation College ආයතනය, පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති සිය 2026 උපාධි ප්‍රදානෝත්සවය

1 min1m
Hiru News - English•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
SriLankan Aviation College honours Graduates at 2026 Convocation

SriLankan Aviation College, the training arm of SriLankan Airlines, honoured its newest graduates at its 2026 Convocation, held at Nelum

2 min2m
IRI News•දින 1කට පෙර•මූලාශ්‍ර 10ක්
නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවට ප්‍රංශ අධිකරණ විශේෂඥවරියකගෙන් සාක්ෂි

ලොව පුරා එයාර්බස් (Airbus) සමාගමට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ප්‍රමුඛ පෙළේ ප්‍රංශ අධිකරණ විශේෂඥවරියක, ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු පැවරීමේදී ප්‍රධාන සාක්ෂිකාරියක...

3 min3m
දිවයින•දින 1කට පෙර•මූලාශ්‍ර 16ක්
රාජකාරි ගිනිඅවිය පාතාලයට විකුණා ඩුබායි පැන්න පීසී කුදලන් එයි

පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර සිය රාජකාරි ගිනිඅවිය බඩෝවිට අසංක නමැති පාතාල නායකයාට රුපියල් ලක්‍ෂ 5කට අලෙවි කර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඊයේ (26 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කොස්

1 min1m
Sri Lanka Mirror•දින 1කට පෙර•මූලාශ්‍ර 13ක්
Cop arrested in Dubai, extradited to SL

Jayakody Arachchige Kavindu Akash Jayakody, who had fled to Dubai and gone into hiding, has been arrested and brought back to Sri Lanka. He was arrested after fleeing to Dubai, having allegedly handed over his official T-56 assault rifle to...

1 min1m
Lanka News Web•දින 2කට පෙර•මූලාශ්‍ර 13ක්
Police Officer Accused of Stealing T-56 Rifle and Fleeing Abroad Arrested in Dubai

Police Officer Accused of Stealing T-56 Rifle and Fleeing Abroad Arrested in Dubai

1 min1m
Hiru News - English•දින 2කට පෙර•මූලාශ්‍ර 2ක්
SriLankan Airlines introduces fuel surcharge as it targets break-even by March

SriLankan Airlines has introduced a modest fuel surcharge on new ticket sales as it seeks to return to break-even by March, Deputy Minis

2 min2m
NewsWire English•දින 2කට පෙර•මූලාශ්‍ර 13ක්
Police constable wanted over supplying T-56 firearm to organized crime gang brought back from Dubai

By Newswire Editorial A Police Constable wanted in connection with allegedly supplying his service T-56 firearm to members of an

1 min1m

බොහෝ විට පුවත්වල එකට සඳහන් වන්නේ

  • ශ්‍රී ලංකා1103
  • කොළඹ754
  • නාමල් රාජපක්‍ෂ262
  • පාර්ලිමේන්තුව155
  • මහින්ද රාජපක්ෂ132
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ104
  • අනුර කුමාර දිසානායක67
  • නීතිපති දෙපාර්තමේන්තුව27
  • රනිල් වික්‍රමසිංහ24
  • ශිරන්ති රාජපක්ෂ23

වෙනත් ලෙස ලියන ආකාරය

  • SriLankan Airlines
  • ஸ்ரீலங்கன் எயார்லைன்ஸ்

රූපය: Adrian Pingstone · Public domain · Wikimedia Commons

මෙම පිටුවේ සමහර කරුණු Wikidata වෙතින් ලබාගත් ඒවාය (1 නොවැම්බර් 2026 දින ලබාගත්). හැඳින්වීම LakFeed සංස්කාරකවරුන් විසින් ලියන ලදී.

මෙම පිටුවේ වැරැද්දක් තිබේද? අපට දන්වන්න

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්‍රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්‍ය තොරතුරු මිස නීතිමය, මූල්‍ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.

LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.