මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
රාජපක්ෂ පවුල ශ්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන 96.22ක් ණයයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරයේ කටයුතු කළ සමයේ විදේශීය කුලී ගුවන් යානා යොදා ගනිමින් සිදු කළ විදෙස් සංචාර කිහිපයක් වෙනුවෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 96.22ක හිඟ මුදලක් මේ දක්වාත් පියවා නොමැති බව අනාවරණය වී තිබේ.
සාරාංශය
2014 වසරේදී අවස්ථා කිහිපයකදී සිදු කෙරුණු මෙම සංචාර සහ ඊට අදාළ නොගෙවූ මුදල් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එහිදී වැඩිම හිඟ මුදලක් ඉතිරිව ඇත්තේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදු කළ ඉතාලි සංචාරය වෙනුවෙනි.
සජින් වාස් ගුණවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
