මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ශිරන්තිට අද හවස බයිපාස් එකක් කරනවා! දැනටත් ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමුකිරීමට නියමිතව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද දැනුම් දුන්නා.
සාරාංශය
ඔහු මේ බව අධිකරණයට දැනුම් දී ඇත්තේ ක්‍රිෂ් සිද්ධියට අඳාළව මෝෂන් පත්‍රයක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් බව සඳහන්. එහිදී ජනාධිපති නීතිඥවරයා ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන බවද අධිකරණයට දැනුම් දුන් බව සඳහන්.
ශිරන්ති රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026මහින්ද රාජපක්ෂට විශාදිය.. ළග ළගම රෝහලට..මූලාශ්‍ර 2ක්
- 23 ඔක් 2026හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයිමූලාශ්ර 9ක්
- 19 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේමූලාශ්ර 7ක්
- 17 ඔක් 2026ශිරන්තිට ඇප…විදෙස් ගමන් තහනම්මූලාශ්ර 12ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්ර 8ක්
- 13 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්මූලාශ්ර 6ක්

