මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රටේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය විශාල සේවයක් සිදුකළා – අමාත්‍ය උපාලි පන්නිල
ජනතාව අපේක්ෂා කළ සමාජ පරිවර්තනය ළඟා කරගැනීම වෙනුවෙන් සංවිධානයක් ලෙස ජාතික විද්වත් සංවිධානය විශාල දායකත්වයක් ලබාදුන් බවත්, එම අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා සදහන් කරයි.
සාරාංශය
එමෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කරමින් ශිෂ්‍යාධාර මුදල රුපියල් 9,000 දක්වා ඉහළ දැමූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී මෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේද ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, නතර වී තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටද කටයුතු කළ බව සඳහන් කළේය.
උපාලි පන්නිල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026රාජ්‍ය සේවක වැටුප් 64%–80% අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට රජය කටයුතු කරයිමූලාශ්ර 2ක්
- 10 නොවැ 2026ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිලමූලාශ්ර 4ක්
- 30 ඔක් 2026ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව අසත්‍යයි - ඇමති උපාලි පන්නිලමූලාශ්ර 9ක්
- 19 ඔක් 2026ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්මූලාශ්ර 2ක්
- 18 ඔක් 2026ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යයි – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලමූලාශ්ර 2ක්
- 28 සැප් 2026'මේ වසරේ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 2ක් සවිබලගැන්වීම රජයේ අරමුණයි' - ඇමති උපාලි පන්නිලමූලාශ්ර 2ක්

