උපාලි පන්නිල සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
වෙනත් අකුරින්: Upali Pannilage
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.

පඩි වැඩි වෙලා නෑ කියන අය පඩිපත අතට අරන් බලන්න..- නාමල්
රාජ්‍ය අංශයේ සේවකයින්ට අවස්ථා තුනකදී වැටුප් වැඩිවීම් - රාජ්‍ය සේවක වැටුප් ගැන වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක්
පඩි වැඩි වෙලා නෑ කියන අය පඩිපත අතට අරන් බලන්න..- නාමල්
රාජ්‍ය අංශයේ සේවකයින්ට අවස්ථා තුනකදී වැටුප් වැඩිවීම් - රාජ්‍ය සේවක වැටුප් ගැන වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක්

NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමට සැලසුම්
NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කෙරේ
ජාතික සමාජ සංවර්ධන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට - අගමැති
ජාතික සමාජ සංවර්ධන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමට සූදානම් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව!

ප්‍රජා සංවර්ධන සභා මගින් තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
ප්‍රජා සංවර්ධන සභා මඟින් තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි – අමාත්‍ය උපාලි පන්නිල
ග්‍රාමීය සංවර්ධනය තනි ඒකාබද්ධ සැලැස්මකින් ක්‍රියාත්මක කළ යුතුයි - ඇමති උපාලි පන්නිල
ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
පසුගිය දින 90 තුළ ලිපි 168ක්
ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රජා සවිබල ගැන්වීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 79,800ක මුදලක් වෙන් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය. ඒ මහතා මෙසේ සඳහන්
පසුගාමී ව්‍යාපාරවල ඉත්තන් නොවී යථාර්ථය තේරුම් ගෙන ගැඹුරින් විග්‍රහකර බලන්නැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කළ යුතු බවත්, ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගයේ රජය එම වගකීම ඉටු කරමින් සිටින බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප

රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කළ යුතු බවත්, ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගයේ රජය එම වගකීම ඉටු කරමින් සිටින බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. ඒ
වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ දිළිඳු බව අවම කිරීම නොව සම්පූර්ණයෙන් අවසන් කිරීම බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසනවා. එය අරමුණු කර ගනිමින් ග්‍රාමීය සංවර්ධනය සඳහා විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පාදුක්ක ප්‍රාදේශීය ලේක

සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාට යෙදෙන ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාට යෙදෙන ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් විශේෂ සැමරුම් උත්සවයක
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.

පෝලන්තය අමෙරිකානු ඩොලර් මිලියන 23.4ක වටිනාකමකින් යුත් ලංකා කළු තේ (Ceylon Black Tea) මිලදී ගනිමින් මෙරටට දැක්වූ සහය අගය කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ මහතා පැවසීය. පෝලන්ත ජාතික නිද
පෝලන්ත ජාතික නිදහස් දිනය (National Independence Day) සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ විශේෂ සැමරුම් උළෙල පසුගියදා කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා
ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඇමැති උපාලි පන්නිලගේ මහතා සදහන් කරුණුවලට ප්‍රතිචාර දැක්වූ සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා..
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (11) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. කැලණිය ප

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කරනවා - අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලය
ප්‍රජා සංවර්ධන සභා මඟින් සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන හා සම්පත් යොදාගත යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ

ප්‍රජා සංවර්ධන සභා මඟින් සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන හා සම්පත් යොදාගත යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.

"නිර්බාධිත සමාජ ජීවිතයක් - යුක්තිසහගත සම ප්‍රවේශයක්" යන ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව, මාධ්‍යවේදීන් සඳහා නොමිලේ පැවැත්වෙන සංඥා භාෂා පුහුණු පාඨමාලාව හෙට
කොළඹ LNW:වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් ප්‍රධාන අරමුණු තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඒවා නම් දිළිඳුකම තුරන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමයි. ඒ අනුව, දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ලෙස 'ප්‍රජා ශක්ති' වැඩසටහන ක්‍රියාත

ප්‍රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන යෙදවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලිමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ස්වයං රැකියාලාභීන් වෙත උපකරණ ලබාදීම සිදුකෙරුණා. ඒ යටතේ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු ග්‍රාමසේවා වසම් සදහා ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් රුපියල් මිලියන
