මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්
දිළිඳුකම තුරන් කර, යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණකි.
සාරාංශය
ඒ යටතේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම් සැපයීම, තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහන්, ව්‍යවසාය සංවර්ධන වැඩසටහන්, පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන්, මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මනෝසමාජීය සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මකයි.
