මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආනන්ද පාලිත ආණ්ඩුවට විරුද්ධව කතා කරන නිසා, ඔහුව මර්ධනය කරන්න රිමාන්ඩ් එකට ගත්තා - රංජිත් මද්දුම බණ්ඩාර කියයි
ආනන්ද පාලිත මහතා රජයට විරුද්ධව කතා කිරීම හේතුවෙන් ඔහුව සහ වෘත්තීය සමිති මර්දනය කිරීමේ අරමුණින් රිමාන්ඩ් භාරයට ගෙන ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. අදහස් දක්වමින් ඔහු...
