අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධන සහ කොටස්CPC පොම්ප මිල; CSE ළඟදීම
  • ඉන්ධන මිල
  • කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනයCrime & CourtsHealth
Sources

News Sources (32 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Fact Crescendo සිංහල
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka News Web සිංහල
Lanka Truth
Mawrata News සිංහල
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
What News
අද දෙරණ
ගගන
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. Crime & Courts

මූලාශ්‍ර 2ක්·පැය 16කට පෙර යාවත්කාලීන විය

රටවල් 13ක සැඟව සිටින රතු නිවේදන නිකුත්කළ සැකකරුවන් 112ක් ලබන වසරේදී මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

රටම එකට ජාතික මෙහෙයුම යටතේ රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 68 දෙනෙකු මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති අතර, තවත් සැකකරුවන් 112 දෙනෙකු ලබන වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

ඡායාරූපය: News.lkNews.lk•පැය 22කට පෙරරටවල් 13ක සැඟව සිටින රතු නිවේදන නිකුත්කළ සැකකරුවන් 112ක් ලබන වසරේදී මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරNews.lk හි කියවන්න

මෙයද වාර්තා කළේ

දිනමිණ•පැය 16කට පෙරරට පැන්න ජාවා­ර­මුන් 68ක් අල්ලලා ඉතිරි 112ත් අල්ල­නවා

සාරාංශය

"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද(29) රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය. මෙම මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙන්ම එම ජාවාරම් හරහා ක්‍රියාත්මක වන නීති විරෝධී මූල්‍ය ජාල හඳුනාගැනීමට ද හැකි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

News.lk වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

පුද්ගලයන්
  • එෆ්. යූ. වුට්ලර්
  • එෆ්.යූ. වුට්ලර්
  • උපමාලි හඳගල
යතුරු පද
  • සැකකරුවන්
  • නිකුත්කළ
  • අල්ලලා
  • ගෙන්වා
  • නිවේදන
  • වසරේදී
  • ඉතිරි
  • නීතිය
  • පැන්න
  • මෙරටට

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
29 ඔක්, 19:50
අවසන් යාවත්කාලීනය
30 ඔක්, 1:25

Crime & Courts හි තව

Crime & Courts
  • දියණිය දූෂණය කළ පියාට වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • මහින්ද සමයේ ෂැංග්‍රී-ලා සහ One Galle Face ඉඩම් විකිණීමේ අක්‍රමිකතා සොයන්නලුමූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර
  • පොලිස් සිර මැදිරිය තුළ සිටින බාසික්ට දුරකථන ඇමතුමක් ලක්ෂ 2 යිමූලාශ්‍ර 4ක්·පැය 4කට පෙර
  • ඉන්දියාවෙන් පිටුවල් කළ LTTE හිටපු සාමාජිකයා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහැරේමූලාශ්‍ර 3ක්·පැය 4කට පෙර
  • අක්කාගෙන් මතට හුරුවූ බලවයක්කාර අයියා නගෝ බාර දෙන්නේ කාටද?මූලාශ්‍ර 4ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1කොළඹ උද්ධමනය හිටු කියලා නගී!මූලාශ්‍ර 7ක්
  2. 2ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලයට නොවැම්බර් 01 වැනිදා සිට අග්‍රහාර රක්ෂණාවරණයමූලාශ්‍ර 5ක්
  3. 3ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය...මූලාශ්‍ර 4ක්
  4. 4කතානායකට එරෙහි විශ්වාසභංගයේ විවාදය නොවැම්බර් 03 නොපැවැත්වීමට තීරණයක් (වීඩියෝ)මූලාශ්‍ර 7ක්
  5. 5සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් හදිසි නිවේදනයක් - අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන හැටි සහ අවසන් දිනය මෙන්නමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • Crime & Courts
  • Health